Sithe Susum Pawila Lyrics
“Sithe susum paavila hade maa pathum yaa veela” (සිතේ සුසුම් පාවීලා හදේ මා පැතුම් යා වීලා), Sithe Susum Pawila (සිතේ සුසුම් පාවීලා) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිතේ සුසුම් පාවීලා ගී පද.
| SONG | Sithe Susum Pawila |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Sithe Susum Pawila Lyrics Singlish
Sithe susum paavila hade maa pathum yaa veela
Sihine aaye raedila sitha maa sanasanavaa
Sihinaya sabae nowe do kandulu semada laebevido
Aa dura nimaava daevaye apata napurak karaavido
Mata kandulak genevido aya senehan idevido
Sithe susum ....
Hadanaa hadum aesevido masitha lathaeul daenevido
Maa pathu dayava ayagen dinak elesin laebevido
Mata pathuman genevido sitha susumin saelevido
Sithe susum .....සිතේ සුසුම් පාවීලා ගී පද
සිතේ සුසුම් පාවීලා හදේ මා පැතුම් යා වීලා
සිහිනේ ආයේ රැදිලා සිත මා සනසනවා
සිහිනය සැබෑ නොවේදෝ කඳුළු සැමදා ලැබේවිදෝ
ආ දුර නිමාව දෛවයේ අපට නපුරක් කරාවිදෝ
මට කඳුළක් ගෙනේවිදෝ ඇය සෙනෙහන් ඉදීවිදෝ
සිතේ සුසුම් ....
හඩනා හැඩුම් ඇසේවිදෝ මසිත ලතැවුල් දැනේවිදෝ
මා පැතු දයාව ඇයගෙන් දිනක එලෙසින් ලැබේවිදෝ
මට පැතුමන් ගෙනේවිදෝ සිත සුසුමින් සැලේවිදෝ
සිතේ සුසුම් .....
Performances of Sithe Susum Pawila
Cover versions, live performances, and reality-show contestant performances of “Sithe Susum Pawila” on YouTube.
Cover Versions · 5
▶Coverසිතේ සුසුම් | Sithe Susum PawilaSL Remake Vibes
▶Coverසිතේ සුසුම් පාවීලා | Sithe Susum Pawila | NAMAL UDUGAMAMarine Drive PLAY
▶CoverSithe Susum Pawila I Namal UdugamaCeylon ENT.
▶CoverSithe Susum Pawila Namal UdugamaSinhala Songs Box - සිංහල ගීත පෙට්ටිය
▶CoverSithe susum pawila namal udugamaAll about life song music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithe Susum Pawila LyricsSithe Susum Pawila Lyrics Englishසිතේ සුසුම් පාවීලාසිතේ සුසුම් පාවීලා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics