Wedana Denne Na Lyrics
“Vedana denne nae” (වේදනා දෙන්නේ නෑ): Wedana Denne Na (වේදනා දෙන්නේ නෑ) lyrics, a Sinhala love song sung by Namal Udugama, with words by Hemasiri Halpita, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වේදනා දෙන්නේ නෑ ගී පද, and many know it simply as Vedana denne.
| SONG | Wedana Denne Na |
|---|---|
| SINGER | Namal Udugama |
| LYRICIST | Hemasiri Halpita |
| CATEGORY | Love Songs |
| VIEWS | 130 |
| UPDATED |
Wedana Denne Na Lyrics Singlish
Vedana denne nae
Oba hara ma yanney nae
Paluwe oba randawa//
Suvisal sagare wage nikalal adare
Kulundul e obe sene noindul se hange
Mata mulu jivithe pura suwada gene//
Vedana denne nae...
Latawul nae mage lowe hasarel ya wune
Sihilal wu suwe gene manalol adare
Mata mulu jivithe pura suwada gene//
Vedana denne nae...වේදනා දෙන්නේ නෑ ගී පද
වේදනා දෙන්නේ නෑ
ඔබ හැර මා යන්නේ නෑ
පාළුවේ ඔබ රඳවා//
සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදරේ
කුළුඳුල් ඒ ඔබේ සෙනේ නොඉඳුල් සේ හැඟේ
මට මුළු ජිවිතේ පුරා සුවඳ ගෙනේ//
වේදනා දෙන්නේ නෑ...
ලතැවුල් නෑ මගේ ලොවේ හසරැල් යා වුනේ
සිහිලැල් වූ සුවේ ගෙනේ මනලොල් ආදරේ
මට මුළු ජිවිතේ පුරා සුවඳ ගෙනේ//
වේදනා දෙන්නේ නෑ...Performances of Wedana Denne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Wedana Denne Na” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowWedana Denne Ne - වේදනා දෙන්නේ නෑ | Lakmal G Hiru Star Season 3 | Episode 32Wedana Denne Ne
▶Reality ShowWedana Denne Ne - වේදනා දෙන්නේ නෑ | Lakmal G Hiru Star Season 3 | Episode 32Wedana Denne Ne
▶Reality ShowWedana Denne Na - වේදනා දෙන්නේ නෑ | Ruchira Liyanaarachchi | Hiru Star Season 04 | SUPER 36Ruchira Liyanaarachchi
▶Reality ShowWedana Denne Na - වේදනා දෙන්නේ නෑ | Ruchira Liyanaarachchi | Hiru Star Season 04 | SUPER 36Ruchira Liyanaarachchi
▶Reality ShowWedana Denne Na - වේදනා දෙන්නේ නෑ | Ruchira Liyanaarachchi | Hiru Star Season 04 | SUPER 36Ruchira Liyanaarachchi
▶Reality ShowWedana Denne Na - වේදනා දෙන්නේ නෑ | Ruchira Liyanaarachchi | Hiru Star Season 04 | SUPER 36Ruchira Liyanaarachchi
▶Reality ShowWedana Denne Na (වේදනා දෙන්නේ නෑ) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaThenuka Waragoda
▶Reality Showwedana Denne ne || වේදනා දෙන්නේ නැ || Cover by || Shehan shakilawedana Denne ne
Live Performances · 1
Cover Versions · 10
▶Coverවේදනා දෙන්නේ නෑ .. Sanath Udugama with Saman and the Clan.Ranjan Mendis
▶CoverWEDANA DENNE NA | වේදනා දෙන්නේ නෑ | Track Janaka | EDM Cover Song.Track Janaka
▶CoverNamal Udugama - නාමල් උඩුගම - වේදනා දෙන්නේ නෑMr GKS
▶Coverwedana denne na(වේදනා දෙන්නේ නැ)namal udugamaSL MUSIC TUNE
▶CoverSong : වේදනා දෙන්නේ නෑ ( Weedana Denne na - Cover song )Music Roads
▶CoverWedana Denne Na - Namal Udugama Cover By Ravindu Namal ft Imalka RochanaSAWARI (සවාරි) 🤘
▶CoverWedana Denne Naa ^_^(*_*)Himaka Kapparage
▶Coverවේදනා දෙන්නේ නෑCover By Sura
▶Coverවේදනා දෙන්නේ නෑ ...wedana denne ne) නාමල් උඩුගම ..LIVE MU6
▶Coverවේදනා දෙන්නේ නෑS&R music 2325
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wedana Denne Na LyricsWedana Denne Na Lyrics Englishවේදනා දෙන්නේ නෑවේදනා දෙන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsHemasiri Halpita Lyricist
