Apa hamuwima wenwima do adare
Mata ridawannepa aaye sansaaraye
Matu hemadama patushema oba adare
Me ada wage kandulinma wenwee noyan...
Pemwanthiye maa haduwa dara
Preme namin wedana
Ee sita yaame samarum kiya
Liyawewi mage chethana
Ran thaarakaawo diluna eda
Genedi nawum kalpana
Me adare naamayen wedana
Matuda gene prarthana
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා
Namal Udugama performed Apa Hamuweema Wenweema Do Adare. Namal Udugama is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Apa Hamuweema Wenweema Do Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Apa Hamuweema Wenweema Do Adare has been viewed 17 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ අප හමුවීම වෙන්වීම දෝ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners