Alawantha Neth Wida Lyrics by Dayasiri Jayasekara
Alawantha Neth Wida (ආලවන්ත නෙත් විදා) is a Sinhala song sung by Dayasiri Jayasekara. This page presents the Alawantha Neth Wida lyrics in Sinhala script (ආලවන්ත නෙත් විදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Alawantha Neth Wida |
|---|---|
| SINGER | Dayasiri Jayasekara |
| VIEWS | 369 |
| UPDATED |
Alawantha Neth Wida Lyrics
Alawanta neth vida mandahaasa nanwana
Sandakindaree sundaree muthu palasa matha didulana
Manabandanee nandanee muthu palasa matha hinahena
Sandaken horen muwa thawaralaa
Mal mal gawumakin gatha sarasalaa
Indikada udin tharuneth wasaa
Mathakai thawat api hinahuna
Mathakai .... thawat oyaa hinahuna
Sihilal sulan rallaka ethee
Wanamal uayan heradaa api sithee
Mathaken maka api pem kala hatee
Mathakai oyaa man heragiya hati
Mathakai .... thawat oyaa hiti hati
Alawanta neth vida ....ආලවන්ත නෙත් විදා ගී පද
ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා
සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉඳිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි .... තවත් ඔයා හිනැහුණා
සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටී
මතකයි ඔයා මං හැරගිය හැටි
මතකයි .... තවත් ඔයා හිටි හැටි
ආලවන්ත නෙත් විදා ....Performances of Alawantha Neth Wida
Cover versions, live performances, and reality-show contestant performances of “Alawantha Neth Wida” on YouTube.
Cover Versions · 12
▶CoverAalawantha neth vida - Dayasiri Jayarasekara - Muthu Palasa Theme songHada Randi Gee
▶CoverAlawantha neth vida- ආලවන්ත නෙත් විදාබජව් කොල්ලො-bajaw kollo
▶CoverAlawantha Neth Wida (Muthu Palasa) | Dayasiri Jayasekara With SWARASri Hada Video
▶CoverAlawantha Neth Wida - Dayasiri Jayasekara ( Muthu Palasa )Sinhala Top Hits
▶CoverAlawantha Neth Wida (Muthu Palasa Teledrama Theme Song) - Dayasiri JayasekaraSongsLK
▶CoverSadakan Horen Muwa Thawarala ( සදකැන් හොරෙන් මුව තවරලා ) - Amisha Minol Cover Songs | Alawantha NethCHABIYA MUSIC
▶CoverAlawantha Neth Vida | ආලවන්ත නෙත් විදා - Bongo coverNumbare - නම්බරේ
▶Coverආලවන්ත නෙත් ව්දා/aalawantha netha vida/දයාසිරි ජයසේකර/@bodima_official775 sinhala cover song 2022Bodima_official
▶CoverAlawantha Neth Wida(Tsr Beats Remix)TSR BEATS
▶Coverආලවන්ත නෙත් විදා Dj Remix Alawantha Neth Vida Punjab Remix Dj Mahi BNDDJ MAHI
▶CoverAlawantha Neth Wida | ආලවන්ත නෙත් විදා | Sandaken Horen | EDM Version | Female Cover | DILZDILZ
▶CoverAlawantha Netha Wida Punjab Remix (Dayasiri Jayasekara) ආලවන්ත නෙත් විදා - SK JAYSk JaY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Alawantha Neth Wida LyricsAlawantha Neth Wida Lyrics Englishආලවන්ත නෙත් විදාආලවන්ත නෙත් විදා ගීතයේ පද පෙළLyrics With TransliterationDayasiri Jayasekara SongsDayasiri Jayasekara LyricsJayasekara Lyrics