Oya Hungak Wenas Wela Lyrics by Dayasiri JayasekaraGayani Madhusha
Oya Hungak Wenas Wela (ඔයා හුඟාක් වෙනස් වෙලා) is a Sinhala song sung by Dayasiri Jayasekara and Gayani Madhusha. The lyrics were written and the music composed by Madhawa Hewawasam. This page presents the Oya Hungak Wenas Wela lyrics in Sinhala script (ඔයා හුඟාක් වෙනස් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Hungak Wenas Wela |
|---|---|
| SINGER | Dayasiri Jayasekara, Gayani Madhusha |
| LYRICIST | Madhawa Hewawasam |
| COMPOSER | Madhawa Hewawasam |
| VIEWS | 362 |
| UPDATED |
Oya Hungak Wenas Wela Lyrics
Oya dihai balan hitiye espiya nohela methek wela
Lagin hitiye nathi tika kaleta oya hugak venas wela
Ape hina walin oya giya kiya iwathwela
Susum horen lagin tiyagena sitiwe man thigessila
Oyat tikak venas wela...
Thaniwuna kusumeka thanikama mekuweth
Oba vitharak hinda
Davase ma hinahunu hitha hema rakama
Thaniyen iki binda
Akalata kandulin na kapana vehi
Vessuwe man hinda
Gena yannam kenda...
Api wenuwen api thaniwama hiti hati apiwath dannae
Lowata horen kala ki dewal kawuruth dannae
Mage lowata oba hera vena salasun mata kisiwak nae
Ayeth api thani ven nae....
Oya dihai...ඔයා හුඟාක් වෙනස් වෙලා ගී පද
ඔයා දිහයි බලන් හිටියේ ඇස්පිය නොහෙලා මෙතෙක් වෙලා
ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා
අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත්වෙලා
සුසුම් හොරෙන් ළඟින් තියාගෙන සිටියේ මං තිගැස්සිලා
ඔයත් ටිකාක් වෙනස් වෙලා...
තනිවුණ කුසුමෙක තනිකම මැකුවෙත්
ඔබ විතරක් හින්දා
දවසේම හිනැහුණු හිත හැම රෑකම
තනියෙන් ඉකි බින්දා
අකලට කඳුලින් නා කපනා වැහි
වැස්සුවේ මං හින්දා
ගෙන යන්නම් කැන්දා...
අපි වෙනුවෙන් අපි තනිවම හිටි හැටි අපිවත් දන්නෑ
ලොවට හොරෙන් කළ කී දේවල් කවුරුත් දන්නෑ
මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම් මට කිසිවක් නෑ
ආයෙත් අපි තනි වෙන් නෑ....
ඔයා දිහායි...
Performances of Oya Hungak Wenas Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Hungak Wenas Wela” on YouTube.
Cover Versions · 6
▶CoverOya Hungak Wenas Wela (ඔයා හුඟක් වෙනස් වෙලා) - Dayasiri Jayasekara Ft. Gayani MadhushaM Entertainments
▶CoverOya Hungak Wenas Wela Dayasiri jayasekara Gayani madushafernando malin
▶CoverOya Hungak Wenas Wela (ඔයා හුඟක් වෙනස් වෙලා) ස්පන්දන සමඟ Gayani Madhusha | p view studiop view studio
▶CoverOya Hungak Wenas Wela, Dayasiri Jayasekara & Gayani Madusha, ඔයා හුඟක් වෙනස්වෙලාNadee Nisansala
▶CoverOya Hungak Wenas Wela - Dayasiri Jayasekara ft Gayani MadhushaChathuri Himashi Gamage
▶CoverDayasiri Jayasekara n Gayani Madusha Oya Hungak Wenas Welakapila karunarathna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Hungak Wenas Wela LyricsOya Hungak Wenas Wela Lyrics Englishඔයා හුඟාක් වෙනස් වෙලාඔයා හුඟාක් වෙනස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationDayasiri Jayasekara SongsDayasiri Jayasekara LyricsJayasekara LyricsMadhawa Hewawasam ComposerMadhawa Hewawasam Lyricist