Hitha Aran Yanna Lyrics by Dayasiri Jayasekara
Hitha Aran Yanna (හිත අරන් යන්න) is a Sinhala song sung by Dayasiri Jayasekara. The lyrics were written by Buddhika Kulasekara, and the music is composed by Madhawa Hewawasam. This page presents the Hitha Aran Yanna lyrics in Sinhala script (හිත අරන් යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Aran Yanna |
|---|---|
| SINGER | Dayasiri Jayasekara |
| LYRICIST | Buddhika Kulasekara |
| COMPOSER | Madhawa Hewawasam |
| VIEWS | 20 |
| UPDATED |
Hitha Aran Yanna Lyrics
Hita aran yanna laga tiya ganna
Aiti nae thawat
Duka daran inna hita ridawa ganna
Idak nae thawat //
Piyambanna thawa idak denna
Oba sith ahas gabe
Nethu piyaganna thawa tikak inna
Mage pulul ura thale //
Mata lagin inna thawa tikak denna oya
Neth piyum wile
Sanda aran enna thawa sinasena
Mage sihina mal wane //
Hita aran yanna ....//හිත අරන් යන්න ගී පද
හිත අරන් යන්න ලග තියාගන්න
අයිති නෑ තවත්
දුක දරන් ඉන්න හිත රිදව ගන්න
ඉඩක් නෑ තවත් //
පියාඹන්න තව ඉඩක් දෙන්න
ඔබ සිත් අහස් ගැබේ
නෙතු පියාගන්න තව ටිකක් ඉන්න
මගේ පුලුල් උර තලේ //
මට ලගින් ඉන්න තව ටිකක් දෙන්න ඔය
නෙත් පියුම් විලේ
සඳ අරන් එන්න තව සිනාසෙන්න
මගේ සිහින මල් වනේ //
හිත අරන් යන්න ....//Related Songs and Tags
Hitha Aran Yanna LyricsHitha Aran Yanna Lyrics Englishහිත අරන් යන්නහිත අරන් යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDayasiri Jayasekara SongsDayasiri Jayasekara LyricsJayasekara LyricsMadhawa Hewawasam ComposerBuddhika Kulasekara Lyricist