Song Details: Singer & Composer Information
Sitha Handawala Lyrics in Sinhala (සිත හඬවලා ගී පද) and English by Dayasiri Jayasekara and Sajjad Hassan, written by Prasad Samarathunga and composed by Sajjad Hassan. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sitha Handawala
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Sitha Handawala Lyrics

Sitha handawala oba dura giya ithin
Nae ennae nae oya ruva meki gihing
Unusum susum ukule veli kadulal adi nethin
Iwasanna bae mata inna bae susumak tharam durin
Sitha handawala oba dura giya ithin

Magema vana bava sitha, langwuna man horen
Adare bolonda yai, vetahune dan thamai
Oba man tharam, man kala tharam adare nae oya
Obe ruva pene, netha langa mawe, rae sihinen pav

Paputhure hangila, dethole kiri hadi hati
Ma hadata langwela, oba dunnu hasarali
Athi dan ridum, mata inna bae, numba innava wage
Numba guna kiyu mitharunun nae, man thani una nowe

Sitha handawala oba dura giya ithin..

සිත හඬවලා ගී පද

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් 
නෑ එන්නේ නෑ ඔය රුව මැකී ගිහින් 
උණුසුම් සුසුම් උකුලේ වෙලී කදුලැල් අදී නෙතින් 
ඉවසන්න බෑ මට ඉන්න බැ සුසුමක් තරම් දුරින් 
සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් 

මගේම වන බව සිතා, ලංවුනා මං හොරෙන් 
ආදරේ බොලොඳ යැයි, වැටහුනේ දැන් තමයි 
ඔබ මං තරම්, මං කල තරම් ආදරේ නෑ ඔයා 
ඔබේ රුව පෙනේ, නෙත ළඟ මැවේ, රෑ සිහිනයෙන් පවා 

පපුතුරේ හැන්ගීලා, දෙතොලේ කිරි හැදි හැටි 
මා හදට ලංවෙලා, ඔබ දුන්නු හසරැලි 
ඇති දැන් රිදුම්, මට ඉන්න බෑ, නුඹ ඉන්නවා වගේ 
නුඹේ ගුණ කියූ මිතරුනුන් නෑ, මං තනි උනා නොවේ 

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින්.. /

Frequently Asked Questions

Who sang Sitha Handawala?

Dayasiri Jayasekara performed Sitha Handawala. Dayasiri Jayasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sitha Handawala lyrics?

The lyrics for Sitha Handawala were written by Prasad Samarathunga. Prasad Samarathunga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sitha Handawala?

Sajjad Hassan composed the music for Sitha Handawala. Sajjad Hassan both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Sitha Handawala complete lyrics?

You can find the complete Sitha Handawala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sitha Handawala?

Sitha Handawala has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිත හඬවලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිත හඬවලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sitha Handawala LyricsSitha Handawala Song LyricsSitha Handawala Lyrics Englishසිත හඬවලා Lyricsසිත හඬවලා ගීතයේ පද පෙළLyrics With TransliterationDayasiri Jayasekara SongsDayasiri Jayasekara LyricsJayasekara LyricsJayasekara Song LyricsSajjad Hassan ComposerPrasad Samarathunga Lyricist
Comments & Discussion

Share your thoughts about "Sitha Handawala" or discuss the lyrics with other music lovers.

Loading comments...