Amanapa Wenna Honda Na Lyrics by Rukman Asitha
Amanapa Wenna Honda Na (අමනාප වෙන්න හොඳ නෑ) is a Sinhala song sung by Rukman Asitha. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Amanapa Wenna Honda Na lyrics in Sinhala script (අමනාප වෙන්න හොඳ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amanapa Wenna Honda Na |
|---|---|
| SINGER | Rukman Asitha |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| VIEWS | 10 |
| UPDATED |
Amanapa Wenna Honda Na Lyrics
amanapa wenna honda nae aththamai premiyi
sonduru muwata anduru walaawak awith ada
o ya daese kandulal muthu waage babali
wagirenna lan lanwa thibunata yahaneth agin
sanasala oya daetha paa maawa piliganne ithin
waradak kale nae karannae heenenvath ithin......
gee naade mage asuwama math kewliyan ennae naethiwada
kawada hoo dagapana gee kewliyan ekka raenguwada
suranganawiya oyaa mage pana amarasa dena mee binda numba
boradiya bonne nae mama mee bandunata aasai thaw.....
saeka sanka epaa kisidaaka peedhenna oya aadare le maedin
api winda aadare mihira wandimu thutin miyena thaakkal ithin
hadaaganna hitha dakinna mage hitha uthuraa galana senehasa
aadare dewdhuwa mama haemadamat obage langa......
amanapa wenna......
boradiya bonne nae mama mee bandunata aasai thaw
aadare dewdhuwa mama haemadamat obage langa
boradiya bonne nae mama mee bandunata aasai thaw.....අමනාප වෙන්න හොඳ නෑ ගී පද
අමනාප වෙන්න හොඳ නෑ ඇත්තමයි ප්‍රේමිය
සොඳුරු මුවට අඳුරු වලාවක් ඇවිත් අද
ඔය දෑසේ කඳුළැල් මුතු වාගේ බැබලී
වැගිරෙන්න ළං ළංව තිබුණාට යහනෙත් අගින්
සනසාලා ඔය දෑත පා මාව පිලිගන්නේ ඉතින්
වරදක් කළේ නෑ කරන්නෑ හීනෙන්වත් ඉතින්......
ගී නාදේ මගේ ඇසුවාම මත් කෙව්ලියන් එන්නේ නැතිවාද
කවදා හෝ දඟපාන ගී කෙව්ලියන් එක්ක රැඟුවාද
සුරංඟනාවිය ඔයා මගේ පණ අමරස දෙන මී බිඳ නුඹ
බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව.....
සැක සංකා එපා කිසිදාක පීදෙන්න ඔය ආදරේ ලේ මැදින්
අපි වින්ද ආදරේ මිහිර වඳිමු තුටින් මියෙන තාක්කල් ඉතින්
හදාගන්න හිත දකින්න මගේ හිත උතුරා ගලනා සෙනෙහස
ආදරයේ දෙව්දුව මම හැමදාමත් ඔබගේ ළඟ......
අමනාප වෙන්න......
බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව
ආදරයේ දෙව්දුව මම හැමදාමත් ඔබගේ ළඟ
බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව.....
Performances of Amanapa Wenna Honda Na
Cover versions, live performances, and reality-show contestant performances of “Amanapa Wenna Honda Na” on YouTube.
Cover Versions · 5
▶CoverNew Sinhala Dj Remix 2021 | Amanapa Wenna Honda Na | අමනාප වෙන්න හොඳ නෑ | Dj Nimesh SK BoisDj Nimesh SK Bois
▶CoverAmanapa Wenna Honda Na - Rukman Asitha - www.Music.lkMusic.lk
▶CoverAmanapa Wenna Honda Na | Rukman Asithabajar eka
▶Cover2024 New Sinhala Dj Remix | Old Is Gold | Amanapa Wenna Honda Na | අමනාප වෙන්න හොඳ නෑ | Dj SK BoisDj Nimesh SK Bois
▶CoverAmanapa Wenna Honda Na (අමනාප වෙන්න හොඳ නෑ) - Rukman Asitha - Official Music AudioM Entertainments
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amanapa Wenna Honda Na LyricsAmanapa Wenna Honda Na Lyrics Englishඅමනාප වෙන්න හොඳ නෑඅමනාප වෙන්න හොඳ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist