Ridawala Hara Giyath Lyrics
“Ridavalaa heragiyath sitha thaw aththe obage namin” (රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින්): Ridawala Hara Giyath (රිදවලා හැරගියත්) lyrics, a Sinhala heartbreak song sung by Rukman Asitha, with words by Ajith Kumarathanthri and music by Isuru Wickrama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රිදවලා හැරගියත් ගී පද, and many know it simply as Ridavalaa heragiyath.
| SONG | Ridawala Hara Giyath |
|---|---|
| SINGER | Rukman Asitha |
| LYRICIST | Ajith Kumarathanthri |
| COMPOSER | Isuru Wickrama |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 45 |
| UPDATED |
Ridawala Hara Giyath Lyrics Singlish
Ridavalaa heragiyath sitha thaw aththe obage namin
Nethu mage handavalaa dura inne kohomada ithin
Nolabunath jeevithe obatamai maa pem kale
Sinahawak yali aran evido aayemath
Ridavalaa heragiyath sitha thaw aththe obage namin......
Hinahawee sanasawee ohu langa indan
Wena athaka wena hithaka sathutak weminn
Aakase tharu pokuru ochcham kalath
Maa danimi oba sandata thaw adarei
Thaniwela maa mese sathutinda obage lowe........
Ridavalaa heragiyath sitha thaw aththe obage namin......
Sith godaka ithirichcha sathutath aran naawata ee hith bindan
Naa tharaha hadawata danunath dukak
Mathu aathme ekwemuda ee pin aran
Lan welaa hith bandan wen nowemu sasare pura.......
Ridavalaa heragiyath.........රිදවලා හැරගියත් ගී පද
රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින්
නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින්
නොලැබුණත් ජීවිතේ ඔබටමයි මා පෙම් කළේ
සිනහාවක් යළි අරන් ඒවිදෝ ආයෙමත්
රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින්......
හිනැහේවී සැනසේවී ඔහු ළඟ ඉඳන්
වෙන අතක වෙන හිතක සතුටක් වෙමින්
ආකාසේ තරු පොකුරු ඔච්චම් කළත්
මා දනිමි ඔබ සඳට තව ආදරෙයි
තනිවෙලා මා මෙසේ සතුටින්ද ඔබගේ ලොවේ........
රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින්......
සිත් ගොඩක ඉතිරිච්ච සතුටත් අරන් නාවාට ඒ හිත් බිඳන්
නෑ තරහා හදවතට දැනුනත් දුකක්
මතු ආත්මේ එක්වෙමුද ඒ පින් අරන්
ළං වෙලා හිත් බැඳන් වෙන් නොවෙමු සසරේ පුරා.......
රිදවලා හැරගියත්.........
Performances of Ridawala Hara Giyath
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawala Hara Giyath” on YouTube.
Cover Versions · 5
▶CoverRidawala Haragiyath - (රිදවලා හැරගියත්) - Rukman Asitha New Music Video 2021 | Sinhala Songs 2021Ridma Lanka
▶Coverරුක්මන් අසිතගේ අලුත්ම ගීතය " රිදවලා හැරගියත් "........Live Vision Video Team
▶CoverRidawala Haragiyath(රිදවලා හැරගියත්)|Rukman AsithaD Music
▶CoverRidawala haragiyath- රිදවලා හැරගියත්Batta bro
▶Coverරිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින්Tutu Quotes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawala Hara Giyath LyricsRidawala Hara Giyath Lyrics Englishරිදවලා හැරගියත්රිදවලා හැරගියත් ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsIsuru Wickrama ComposerAjith Kumarathanthri Lyricist