Mee Pirunu Suwanda Mal Wane Lyrics by Anjalin GunathilakaHR Jothipala
Mee Pirunu Suwanda Mal Wane (මී පිරුණු සුවඳ මල් වනේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and HR Jothipala. This page presents the Mee Pirunu Suwanda Mal Wane lyrics in Sinhala script (මී පිරුණු සුවඳ මල් වනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mee Pirunu Suwanda Mal Wane |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 232 |
| UPDATED |
Mee Pirunu Suwanda Mal Wane Lyrics
Mee pirunu suwada mal wane
Adaraya sina senu pene
Paetum bihiwela kurulu wes wala
Ananthayata yai piyaabala
Raevu naegee thurunu hada bime
Jeevitaye arutha daen daenae
Haengum vihidila dethol mathurala
Katha karayi piya sala sala
Sihinakin hari - sithannata baeri
Indu nilak laebi - kaelum dey piri
Viman nopatamee - yahan nosoyamee
Obage hada bime waetira saetapamee
Neth piyan waeseela - sith thutin pirila
Ninda yai suwen nisansalae
Kokun thawara - sandun musuwala
Sugandhaya galai - sulage wisirila
Peradi thaenakadi - dineka baendi baendi
Hitiya hati sithe - mathake aendi aendi
Ae gaenath mesemai - ae dinath mewaagei
Pem pahan dile bawen baweමී පිරුණු සුවඳ මල් වනේ ගී පද
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
රැව් නැගී තුරුණු හද බිමේ
ජීවිතයෙ අරුත දැන් දැනේ
හැඟුම් විහිදිලා දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා
සිහිනෙකින් හරි - සිතන්නට බැරි
ඉඳු නිලක් ලැබී - කැළුම් දෙයි පිරි
විමන් නොපතමී - යහන් නොසොයමී
ඔබගෙ හද බිමේ වැතිර සැතපෙමී
නෙත් පියන් වැසීලා - සිත් තුටින් පිරීලා
නින්ද යයි සුවෙන් නිසංසලේ
කොකුන් තවරා - සඳුන් මුසුවලා
සුගන්ධය ගලයි - සුළගෙ විසිරිලා
පෙරදි තැනකදී - දිනෙක බැඳි බැඳී
හිටිය හැටි සිතේ - මතකෙ ඇඳි ඇඳී
ඒ ගැනත් මෙසේමයි - ඒ දිනත් මෙවාගෙයි
පෙම් පහන් දිලේ බවෙන් බවේ
Performances of Mee Pirunu Suwanda Mal Wane
Cover versions, live performances, and reality-show contestant performances of “Mee Pirunu Suwanda Mal Wane” on YouTube.
Cover Versions · 12
▶CoverMee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - Supun Perera & Hirushi JayasenaSupun Perera
▶CoverMi Piruna Suwanda Mal Wane Anjaleen Gunathilaka මී පිරුණ සුවඳ මල් වනේ ඇන්ජලීන් ගුණතිලක99 %
▶Coverමී පිරුණු සුවඳ මල් වනේHitha Illana Tharu - හිත ඉල්ලන තරු
▶CoverMee Piruna Suwanda Mal Wane | මී පිරුණ සුවඳ මල් වනේ | Bongo cover NumbareNumbare - නම්බරේ
▶Coverමී පිරුණු සුවඳ මල් වනේ - Mee pirunu suwanda mal waneCeylon Page
▶CoverMee Pirunu Suwanda Mal Wane | H. R. Jothipala & Anjalin Gunathilaka | Romesh JothiRomesh Jothi Official
▶CoverMee Pirunu Suwanda Mal Wane - මී පිරුණු සුවඳ මල් වනේ - H. R. Jothipala and Anjeline GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverkavitakrishnamurthy | Mee Pirunu Suwada Mal Wane | - මී පිරුණ සුවඳ මල් වනේLakmal B
▶CoverMEE PIRUNU SUWANDA MAL WANE DJ REMIX | මී පිරුණු සුවඳ මල් වනේ | CYBER BEATSCYBER BEATS
▶CoverMee Pirunu | මී පිරුණු සුවඳ මල් වනේ | 2026 New Sinhala Dj Remix | New Sinhala Song | Best VersionDj Nimesh SK Bois
▶CoverMee Pirunu ( මී පිරුණු සුවඳ මල් වනේ ) - Reggae Cover @ReggaeSaamiSLReggae Saami
▶CoverMee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - HR Jothipala & Hirushi JayasenaRomesh Jothi Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mee Pirunu Suwanda Mal Wane LyricsMee Pirunu Suwanda Mal Wane Lyrics Englishමී පිරුණු සුවඳ මල් වනේමී පිරුණු සුවඳ මල් වනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics