Kalak Awamen Perum Pura Lyrics
“කලක් ඇවෑමෙන් පෙරුම් පුරා”: Kalak Awamen Perum Pura lyrics, a Sinhala love song sung by Anjalin Gunathilaka, presented here in Singlish transliteration. Many know it simply as කලක් ඇවෑමෙන්.
| SONG | Kalak Awamen Perum Pura |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 183 |
| UPDATED |
Kalak Awamen Perum Pura Lyrics
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් වුණා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මඟ දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා
ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවණැලි අතුරා
මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොමයයි මැකිලා
ආදර දෙවොලේ සීනු හඞින්
මා සිත ඔබ වෙත කැදවනවා
සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන ම එනවාPerformances of Kalak Awamen Perum Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Kalak Awamen Perum Pura” on YouTube.
Cover Versions · 6
▶CoverKalak Awamen Perum Pura, Milton Mallawarachchi, Anjalin Gunathilaka, කලක් ඇවෑමෙන් පෙරුම් පුරාNadee Nisansala
▶CoverKalak awamen perum pura anjalin gunathilaka miltan mallawa arachchisuraj Randeniya
▶CoverKalak Awamen Perum Pura | කලක් ඇවෑමෙන් පෙරුම් පුරා | Milton Mallawarachchi | Classic Sinhala SongLKSongVibes
▶CoverKalak Awamen Perum Puraindika nanayakkara
▶CoverKalak awamen perum puraVenus
▶CoverKalak Awamen Perum Pura | කලක් ඇවෑමෙන් පෙරුම් පුරා – Milton Mallawarachchi & Anjalin GunathilakaLKSongVibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalak Awamen Perum Pura LyricsKalak Awamen Perum Pura Lyrics EnglishLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics