Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics in Sinhala (හොඳ ලොකු හෝටල් ගානේ (ලොකු ලොකු හෝටල් ගානේ) ගී පද) and English by Anjalin Gunathilaka and Moris Dahanayaka. This page includes the Sinhala lyrics and English transliteration. Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) is a Sinhala song performed by Anjalin Gunathilaka and Moris Dahanayaka. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Moris Dahanayaka |
| VIEWS | 22 |
| UPDATED |
(Honda loku hotel gaane
Rock & Roll dance natanne
Iricha daata kalisama
Rock & Roll dance iwaraane)..//
Rock & Roll kiya ledak bowela
Ape yanke kollo kello mathwela
Wilibiya ath herala kalu kalisam andala
Perali perali dance natalala
Honda loku ....
Oya mage darling kiya sanasala
Ewa aran hotel gaane kerakila
Sugar mage darling kiya
Ma oyage sweety kiya
Denna ekata dance natalala
Honda loku ....
Darling ada yamu hotale natanna
Ayiyo mama danne nahane natanna
Vedenna peralenna dagalanna uda pannina
Mada gagenna eliyata enna
Kara udata gannawalu nonawa
Aragena danawalu bimatama
Nonata hodatama hati mahatmaya hitagena budi
Mokakda meke theruma
Honda loku ....(හොඳ ලොකු හෝටල් ගානේ
Rock & Roll ඩාන්ස් නටන්නේ
ඉරිච්ච දාට කලිසම
Rock & Roll ඩාන්ස් ඉවරනේ)..//
Rock & Roll කියා ලෙඩක් බෝවෙලා
අපේ යැන්කෙ කොල්ලො කෙල්ලො මත්වෙලා
විලිබ්ය අත් හැරලා කලු කලිසම් ඇඳලා
පෙරලි පෙරලි ඩාන්ස් නටාලා
හොඳ ලොකු ....
ඔයා මගෙ ඩාලින් කියා සනසලා
ඒවා අරන් හෝටල් ගානෙ කැරකිලා
sugar මගෙ ඩාලින් කියා
මා ඔයාගේ sweety කියා
දෙන්නා එකට ඩාන්ස් නටාලා
හොඳ ලොකු ....
ඩාලින් අද යමු හෝටලෙ නටන්න
අයියෝ මම දන්නෙ නැහැනෙ නටන්න
වැදෙන්න පෙරලෙන්න දඟලන්න උඩ පන්නින
මඩ ගාගෙන එලියට එන්න
කර උඩට ගන්නවාලු නෝනව
අරගෙන දානවාලු බිමටම
නෝනට හොඳටම හති මහත්මයා හිටගෙන බුදි
මොකක්ද මේකෙ තේරුම
හොඳ ලොකු ....