Kawada Ho Sasara Kathara Lyrics by Anjalin Gunathilaka
Kawada Ho Sasara Kathara (කවදා හෝ සසර කතර) is a Sinhala song sung by Anjalin Gunathilaka. This page presents the Kawada Ho Sasara Kathara lyrics in Sinhala script (කවදා හෝ සසර කතර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawada Ho Sasara Kathara |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| VIEWS | 17 |
| UPDATED |
Kawada Ho Sasara Kathara Lyrics
Kawada ho sasara kathara athara magakadi
dutuwa oba mata amathak nowana thanakadi
ethen patan mama emi sevenalla niyawe
kiyanna ba mahimaya ma banda dayawe
kawada ho sasara kathara athara magakadi
midulehi athi alokaya niwasata enna //
sudu obage daethata mage daethama menna
midi duken rasa balanna sithami jeewithe
ridi iraki oba mage aduru jeewithe
aduru jeewithe
kawada ho ....
pawasan bärinam idiriye karunu obe hithe //
mata panividha ewan manawi kurulleku athe
dukai sapai jayai parajaya säma mädden
dukai sapai jayai parajaya säma mädden
obeyi mageyi aduru lowata sanda payadden
sanda payadden
kawada ho ....කවදා හෝ සසර කතර ගී පද
කවදා හෝ සසර කතර අතර මගකදී
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී
එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවේ
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ
කවදා හෝ සසර කතර අතර මගකදී
මිදුලෙහි ඇති ආලෝකය නිවසට එන්න //
සුදු ඔබගේ දෑතට මගෙ දෑතම මෙන්න
මිදී දුකෙන් රස බලන්න සිතමි ජීවිතේ
රිදී ඉරකි ඔබ මාගෙ අදුරු ජීවිතේ
අදුරු ජීවිතේ
කවදා හෝ ....
පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ //
මට පනිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ
දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්
දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්
ඔබෙයි මගෙයි අදුරු ලොවට සඳ පායද්දෙන්
සඳ පායද්දෙන්
කවදා හෝ ....Performances of Kawada Ho Sasara Kathara
Cover versions, live performances, and reality-show contestant performances of “Kawada Ho Sasara Kathara” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowKawada Ho Sasara Kathara - කවදා හෝ සසර කතර | Roshani Dhanushika | Hiru Star Season 04 | 2nd RoundRoshani Dhanushika
▶Reality ShowKawada Ho Sasara Kathara - කවදා හෝ සසර කතර | Roshani Dhanushika | Hiru Star Season 04 | 2nd RoundRoshani Dhanushika
▶Reality ShowKawada Ho Sasara Kathara - කවදා හෝ සසර කතර | Roshani Dhanushika | Hiru Star Season 04 | 2nd RoundRoshani Dhanushika
▶Reality ShowKawada Ho Sasara Kathara - කවදා හෝ සසර කතර | Roshani Dhanushika | Hiru Star Season 04 | 2nd RoundRoshani Dhanushika
▶Reality ShowKAWADA HO SASARA KATHARA | කවදා හෝ සසර කතර | EDM REMIX | CYBER BEATSEDM REMIX
▶Reality ShowVOL .03 KAWADA HO SASARAKATHARA [ කවදාහෝ සසර කතර අතර මගකදි ]VOL .03 KAWADA HO SASARAKATHARA [ කවදාහෝ සසර කතර අතර මගකදි ]
Live Performances · 1
Cover Versions · 12
▶Coverකවදා හෝ සසර කතර අතරමගකදී / kawada ho sasara kathara atharamagakadee / Aksha Chamudismd highlight
▶CoverSathya Mendis ~ kavadaa ho Sasara kathara ~ Sha fm Sindu Kamare 2019 08 30 with NitrogenSathya Mendis
▶Coverමේ දවස්වල හැමෝම අහන සින්දුව "කවදා හෝ සසර කතර"/කරන්දෙණිය R E L A X රහට Kawada ho Sasara Kathara-2023Relax Music Band Karandeniya
▶Coverkawada ho sasara kathara cover song |music |best cover songs sinhala @PattaTVOfficialPatta TV
▶Coverkavadaa ho sasara kathara - සත්යා මෙන්ඩිස් ඉහළම ජනාදරයට පත්වූ ගීතයක්..Sathya Mendis
▶Coverකවදා හෝ සසර කතර ( Remix ) _ Bus Dj Remix _ King Baila Remix - Kawada Ho sasara kathara | 2025 DjSL REMIX BEATZ
▶CoverKawada ho sasara kathara - Cover By Aksha Chamodi (කවදා හෝ සසර කතර අතර මගකද- Cover by - ආක්ෂා චමෝදිLyrics Hub (Sri Lanka)
▶Coverකවදා හෝ සසර කතර අතරමගකදී || kaawadaho sasara kathara atharamagakadeeJunior Band kanthale
▶CoverKawada Ho Sasara Kathara /කවදා හෝ සසර කතර /Song Octa Pad CoverSPD Music Production
▶CoverKawada Ho Sasara Kathara | කවදාහෝ සසර කතර | Angeline GunathilakeFahim Mawjood Productions
▶CoverKawada Ho Sasara KatharaNF Entertainment Indunil Deshapriya
▶CoverKawada ho sasara kathara atharamagakadii|කවදා හෝ සසර කතර අතරමගකදී|Ruchira RajapakshaRuchira Rajapaksha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawada Ho Sasara Kathara LyricsKawada Ho Sasara Kathara Lyrics Englishකවදා හෝ සසර කතරකවදා හෝ සසර කතර ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics
