Mata Asai Hinahenna Lyrics by Anjalin Gunathilaka
Mata Asai Hinahenna (මට ආසයි හිනැහෙන්න) is a Sinhala song sung by Anjalin Gunathilaka. This page presents the Mata Asai Hinahenna lyrics in Sinhala script (මට ආසයි හිනැහෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Asai Hinahenna |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| VIEWS | 11 |
| UPDATED |
Mata Asai Hinahenna Lyrics
Mata aasai hinahenna mulu jeewithe
Hinahenna ma ekka me jeewithe..
Hemadama ekawaage nathi jeewithe
Mal paata mal heenayak jeewithe
Thawa hinahennam daen kawuda mata aadare
Thawa hinahennam daen kawuda mata aadare..
Diyamanthiyak sema paatin dile
Eya mihiri haengumak mawai ma sithe
Thawa hinahennam daen kawuda mata aadare
Thawa hinahennam daen kawuda mata aadare..
Mata aasai hinahenna..මට ආසයි හිනැහෙන්න ගී පද
මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ..
හැමදාම එකවාගෙ නැති ජීවිතේ
මල් පාට මල් හීනයක් ජීවිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..
දියමන්තියක් සේම පාටින් දිලේ
එය මිහිරි හැඟුමක් මවයි මා සිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..
මට ආසයි හිනැහෙන්න..
Related Songs and Tags
Mata Asai Hinahenna LyricsMata Asai Hinahenna Lyrics Englishමට ආසයි හිනැහෙන්නමට ආසයි හිනැහෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics