(Aadare hitenava dakakama
Devangana vaage lassanai
Poddak inna sudo maa
Enava lagatama dan hondai...//)
(Oba soyaa igile ei
Maa hade bhrungayaa
Hanguve ai priye
Mal vile hansayaa...//)
Hanguve ai priye
Mal vile hansayaa
Aadare hitenava dakakama...//
(Hanguve nae kisith
Aeththamai maa obee
Maa sevu maa paethu
Aadare dan laebee...//)
Maa sevu maa paethu
Aadare dan laebee
Aadare hitenava dakakama....
(ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි...//)
(ඔබ සොයා ඉගිල එයි
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්රියේ
මල් විලේ හංසයා...//)
හැංගුවේ ඇයි ප්රියේ
මල් විලේ හංසයා
ආදරේ හිතෙනවා දැක්කම...//
(හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ...//)
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ
ආදරේ හිතෙනවා දැක්කම....
Anjalin Gunathilaka performed Adare Hithenawa Dakkama. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Adare Hithenawa Dakkama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Adare Hithenawa Dakkama has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ හිතෙනවා දැක්කම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Adare Hithenawa Dakkama" or discuss the lyrics with other music lovers.