Yawuwana Uyane Lyrics by Anjalin GunathilakaMilton Mallawarachchi
Yawuwana Uyane (යෞවනේ උයනනේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and Milton Mallawarachchi. This page presents the Yawuwana Uyane lyrics in Sinhala script (යෞවනේ උයනනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yawuwana Uyane |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Milton Mallawarachchi |
| VIEWS | 14 |
| UPDATED |
Yawuwana Uyane Lyrics
Yauwene uyanane piyum tatake
Bingu wel paehe ma oba pahe...
Ath haera igilemu pem lowa pem sith handawala
Min pasu api yamu ratakata pem handa paayana...
Iren... sanden... gaman man asa
Sithum... paethum... walin situ wasa
De...waasana... de...waasana...
Ranin ran malin pidu aadare
Rajun raja asun pidu aadare...
Yauwene uyanane...
Awul thaewul maedin diva emi
Aluth haengum thulin pili gani
De...waasana... de...waasana...
Ranin ran malin pidu aadare
Rajun raja asun pidu aadare...
Yauwene uyanane.../යෞවනේ උයනනේ ගී පද
යෞවනේ උයනනේ පියුම් තටාකේ
බිඟු වැල් පෑහේ මා ඔබ පාහේ...//
අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවලා
මින් පසු අපි යමු රටකට පෙම් හඳ පායනා...//
ඉරෙන්... සඳෙන්... ගමන් මන් අසා
සිතුම්... පැතුම්... වලින් සිටු වසා
දේ.....වාසනා..... දේ........වාසනා.....
රනින් රන් මලින් පිදු ආදරේ
රජුන් රජ අසුන් පිදු ආදරේ...
යෞවනේ උයනනේ.../
අවුල් තැවුල් මැදින් දිව එමි
අලුත් හැඟුම් තුලින් පිලි ගනී
දේ.....වාසනා...... දේ........වාසනා.....
රනින් රන් මලින් පිදු ආදරේ
රජුන් රජ අසුන් පිදු ආදරේ...
යෞවනේ උයනනේ.../Related Songs and Tags
Yawuwana Uyane LyricsYawuwana Uyane Lyrics Englishයෞවනේ උයනනේයෞවනේ උයනනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics