(Kalak thisse hitak pathle
Malak pipila gilihee vatune
Thushara path walin viyakee
Kiya peve viyogayakee...//)
Kalak thisse hitak pathule
Pipi ranwan malak gilune
Nethin netha me gatee goluwe
Pathum sangvegayen musuwe
(Diwa reya me gevi yanne...//)
Nida nonida pahan vanne
Kalak thisse....
Lowe ipadi mese thani vee
Dukin bara vee paraajitha vee
(Hithe sanka niva mage...//)
Priya mokado giye ven vee
Kalak thisse....//
(කලක් තිස්සේ හිතක් පත්ලේ
මලක් පිපිලා ගිලීහී වැටුණේ
තුෂාරා පත් වලින් වියැකී
කියා පෑවේ වියෝගයකී...//)
කලක් තිස්සේ හිතක් පතුලේ
පිපී රන්වන් මලක් ගිලුනේ
නෙතින් නෙත මේ ගැටී ගොළුවේ
පැතුම් සංවේගයෙන් මුසුවේ
(දිවා රැය මේ ගෙවී යන්නේ...//)
නිදා නොනිදා පහන් වන්නේ
කලක් තිස්සේ....
ලොවේ ඉපදී මෙසේ තනි වී
දුකින් බර වී පරාජිත වී
(හිතේ සංකා නිවා මාගේ...//)
ප්රියා මොකදෝ ගියේ වෙන් වී
කලක් තිස්සේ....//
Anjalin Gunathilaka performed Kalak Thisse. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Kalak Thisse lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Kalak Thisse has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ කලක් තිස්සේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kalak Thisse" or discuss the lyrics with other music lovers.