Ho..........ho.......
(Aeta dilisena hiru sandu ran taru
Rahase kiwa mata oba gena toraturu
Mage neth yuga mathu piya vena turu
Adarei ma adarei...
Adarei ma adarei)...//
(La thana nille, pini kandulalle
Ma oba dutu e prema loke)..//
Daesa daesak soya taniwu dinedi
Aeta dilisena hiru sandu ran taru .../
(Madu sanda raelle sathutu sandalle
Vasanaave, amila udaave)..//
Seetha sulage veli mathu hamuwunaave...
Aeta dilisena hiru sandu ran taru... //
Adarei ma adarei ..////
හෝ..........හෝ.......
(ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු
ආදරෙයි මා ආදරෙයි...
ආදරෙයි මා ආදරෙයි)...//
(ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේ
මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ)..//
දෑස දෑසක් සොයා තනිවූ දිනේදී
ඈත දිලිසෙන හිරු සඳු රන් තරු .../
(මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
වාසනාවේ, අමිල උදාවේ)..//
සීත සුළගේ වෙලී මතු හමුවුනාවේ...
ඈත දිලිසෙන හිරු සඳු රන් තරු... //
ආදරෙයි මා ආදරෙයි ..////
Anjalin Gunathilaka performed Atha Dilisena. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Atha Dilisena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Atha Dilisena has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ඈත දිලිසෙන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Atha Dilisena" or discuss the lyrics with other music lovers.