Rayaka Andura Duru Wela Lyrics by Anjalin Gunathilaka
Rayaka Andura Duru Wela (රැයක අඳුර දුරු වෙලා) is a Sinhala song sung by Anjalin Gunathilaka. This page presents the Rayaka Andura Duru Wela lyrics in Sinhala script (රැයක අඳුර දුරු වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rayaka Andura Duru Wela |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| VIEWS | 85 |
| UPDATED |
Rayaka Andura Duru Wela Lyrics
Rayaka andura duru wela muluma ahasa taru wela
Podi taruwak hiru wela mahangu maguleki
Kurulu rancho aherila mal seetata aherila
Hema tena hima ihirila mahangu maguleki...
Seetath atha geetath atha rayakuth atha geyakuth netha
Gawvak dura yantath atha daruwaku soyal
Senasuma netha unusuma netha mav ruwanata puthakuth atha
Yamu yannata gos ennata me puta balala...
Wasi poda podi muthu wagei koti hataka hathu wagei
Muthu kudayak hada wagei ahasa penenne
Suwanda wahinawa wagei mihira bahinawa wagei
Gangak hedenawa wagei suwada galanne...
Seetath atha geetath...
Bethleheme podi puta sitiyi ahurakata otha
Singithi situm sitha sitha angili uranne
Mavata esin kara katha daru hurathal patha patha
Angili ekata gotha gotha manik garanne...
Seetath atha geetath...රැයක අඳුර දුරු වෙලා ගී පද
රැයක අඳුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා
පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී
කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලෙකී...
සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා
සැනසුම නැත උණුසුම නැත මව් රුවනට පුතකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා...
වැසි පොද පොඩි මුතු වගෙයි කෝටි හතක හතු වගෙයි
මුතු කුඩයක හැඩ වගෙයි අහස පෙනෙන්නේ
සුවඳ වහිනවා වගෙයි මිහිර බහිනවා වගෙයි
ගඟක් හැදෙනවා වගෙයි සුවඳ ගලන්නේ...
සීතත් ඇත ගීතත්...
බෙත්ලෙහෙමේ පොඩි පුතා සිටියි අහුරකට ඔතා
සිඟිති සිතුම් සිත සිතා ඇඟිලි උරන්නේ
මවට ඇසින් කර කතා දරු හුරතල් පත පතා
ඇඟිලි එකට ගොත ගොතා මැණික් ගරන්නේ...
සීතත් ඇත ගීතත්...Performances of Rayaka Andura Duru Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Rayaka Andura Duru Wela” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverRayaka Andura (රැයක අඳුර) - Archdiocesan Choir | Jesu Bilindu Ipaduneya Christmas SongM Entertainments
▶CoverRayaka Andura Duru Wela, රැයක අඳුර දුරුවෙලා, Angeline GunatilakaNadee Nisansala
▶CoverRayaka Andura Duruwela රැයක අඳුර දුරු වෙලා Christmas Songs Naththal geethikaආදරණීය ජේසු - Adaraneeya Jesu
▶CoverSinhala Geethika - Rayaka Adura Duruwela | රැයක අඳුර දුරුවෙලාThe Lord is Risen
▶CoverRayaka Andura Duru Wela, රැයක අඳුර දුරුවෙලා children's danceGospel to the World Ministries
▶Coverරැයක අඳුර දුරුවෙලා | Reyaka Adura Duruwela | sinhala xmas SongFATHER ANURUDDHA
▶CoverRayaka andura duru wela | රැයක අඳුර දුරු වෙලා | Sinhala geethikaSinhala Geethika
▶Coverරැයක අඳුර දුරු වෙලා - sung by THE CHOIR OF ST'SEBASTIAN'S COLLEGE MORATUWA "HOPE" 2015Sebs Choir
▶CoverRayaka Andura (රැයක අදුර) | Ridee Seenu Handa Paradana Geetha | Cover Christmas SongsJB JOHN
▶CoverRayaka Andura Duruwela | රැයක අඳුර දුරු වෙලා | Sithara Madhushani |Premaneeya Natthala with LUX 2023Roo Tunes
▶Coverරැයක අඳුර දුරු වෙලා - SHCKSacred Heart Choir - Kosgama
▶CoverRayaka Andura Duru Wela༺🎸 Super Extremes Thusith 🏆༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rayaka Andura Duru Wela LyricsRayaka Andura Duru Wela Lyrics Englishරැයක අඳුර දුරු වෙලාරැයක අඳුර දුරු වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics
