Athugala Wehera Wadina

Song Details: Singer & Composer Information
Athugala Wehera Wadina Lyrics in Sinhala (ඇතුගල වෙහෙර වඳින ගී පද) and English by Chamara Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Athugala Wehera Wadina
👁️ VIEWS
22

Athugala Wehera Wadina Lyrics

(Athugala wehera vandina ath kanda lihini raena...//)
Nuba gena kiyana vachana uhula ganna beruwa
(Ath kanda wehera maluwe man
Handuwemi dukata raththaran...//)

Ranthaliya wewa langa un kalaya mathakada
Atheetha mathaka aran nuba giya duraka tarama
Wewa pamula indagena man
Handuwe dukata raththaran

Athugala wehera vandina....

Athugala kanda thama sanda sipaganna tarama
Deka deka inna beruwa mage hitha gini wedunama
Kurunegala ahasath dan
Handawi dukata raththaran

Athugala wehera vandina....

ඇතුගල වෙහෙර වඳින ගී පද

(ඇතුගල වෙහෙර වඳින ඇත් කඳ ළිහිනි රෑන...//)
නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව
(ඇත් කඳ වෙහෙර මලුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්...//)

රන්තාලිය වැව ලඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින....

ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින....

Frequently Asked Questions

Who sang Athugala Wehera Wadina?

Chamara Weerasinghe performed Athugala Wehera Wadina. Chamara Weerasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Athugala Wehera Wadina complete lyrics?

You can find the complete Athugala Wehera Wadina lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Athugala Wehera Wadina?

Athugala Wehera Wadina has been viewed 22 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඇතුගල වෙහෙර වඳින ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඇතුගල වෙහෙර වඳින ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Athugala Wehera Wadina LyricsAthugala Wehera Wadina Song LyricsAthugala Wehera Wadina Lyrics Englishඇතුගල වෙහෙර වඳින Lyricsඇතුගල වෙහෙර වඳින ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsWeerasinghe Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Athugala Wehera Wadina" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Athugala Wehera Wadina" by Chamara Weerasinghe

Song Video