Dubala Eliya Athi Lyrics by Chamara Weerasinghe
Dubala Eliya Athi (දුබල එලිය ඇති) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Dubala Eliya Athi lyrics in Sinhala script (දුබල එලිය ඇති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dubala Eliya Athi |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 15 |
| UPDATED |
Dubala Eliya Athi Lyrics
Dubala eliya athi punchi kaamare
Thani yahanaka thani welaa aadare
Hithe kisithetak nathiwa maa kere
Aran giyaa oba obe aadare
Meevithakata lol wee
Apiliwelai ada maa
Bandi waradakata nohikmunu kamin
Mage chapala hitha hindaa//
Obe sithe oba maa wenuwen tenu
Ahas maaliga bindaa
Ahas maaliga bindaa
Mage sitha awanatha nomathi kamin
Sidu wune monawada mandaa//
Danee harena wita himige hora hitha
Iwakin wage birindaa
Iwakin wage birindaa
Dubala eliya athi .../දුබල එලිය ඇති ගී පද
දුබල එලිය ඇති පුංචි කාමරේ
තනි යහනක තනි වෙලා ආදරේ
හිතේ කිසිතෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මීවිතකට ලොල් වී
අපිළිවෙලයි අද මා
බැඳී වරදකට නොහික්මුණු කමින්
මගේ චපල හිත හින්දා//
ඔබේ සිතේ ඔබ මා වෙනුවෙන් තැනු
අහස් මාලිගා බින්දා
අහස් මාලිගා බින්දා
මගේ සිත අවනත නොමැති කමින්
සිදුවුනේ මොනවද මන්දා//
දනී හැරෙන විට හිමිගේ හොර හිත
ඉවකින් වගේ බිරින්දා
ඉවකින් වගේ බිරින්දා
දුබල එලිය ඇති .../Performances of Dubala Eliya Athi
Cover versions, live performances, and reality-show contestant performances of “Dubala Eliya Athi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDubala Eliya - Chamara Weerasinghe | Best Of Chamara WeerasingheStudio D&D
▶Coverචාමර වීරසිංහ ගයන "දුබල එලිය ඇති" ගීතය FEEDBACK සමඟ කෝපියාවත්තේදීGanga Video Team
▶Coverදුබල එලිය ඇති - Dubala eliya athi punchi kabare chamara weerasinghe cassette ekachammika Kasun
▶CoverDubala eliya athi - Chamara WeerasingheSinhala Music House
▶CoverDubala Eliya Athi - Chamara WeerasingheNate Kmar
▶Coverදුබල එලිය ඇති පුංචි කාමරේ | Dubala eliya | චාමර වීරසිංහMUSIC Hub
▶CoverDubala Eliya Athi - Chamara Weerasingha (දුබල එළිය ඇති - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverදුබල එලිය ඇති/dubala eliya athi🎤LMG /Music 🔊
▶CoverDUBALA ELIYA ATHI ( දුබල එලිය ඇති ) CHAMARA WEERASINGHABJ SONGS
▶Coverදුබල එළිය ඇති/Dubala Eliya Athi/ Chamara Weerasinghe/හදවතේ සිංදු (Hadawathe Sindu)
▶Coverදුබල එළිය ඇති පුංචි කාමරේ | Dubala Eliya Athi Punchi Kamare | Chamara Weerasinghe Original TrackSL Video Zone
▶CoverDubala Eliya Athi | දුබල එලිය ඇති | Chamara Weerasinghe Songs | Chamara Weerasinghe | Chamara songThe Unique Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dubala Eliya Athi LyricsDubala Eliya Athi Lyrics Englishදුබල එලිය ඇතිදුබල එලිය ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
