Malliye Methuwak Lyrics by Chamara Weerasinghe
Malliye Methuwak (මල්ලීයේ මෙතුවක්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Malliye Methuwak lyrics in Sinhala script (මල්ලීයේ මෙතුවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malliye Methuwak |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 9 |
| UPDATED |
Malliye Methuwak Lyrics
malliye methuwak obagen
kisivak illuwe nae numbe loku ayiya
as deka wage raka gatha yuthu we
mawbima mawbima e apage amma.....
ranabima gilihuna mage atha awiya daran
numba peramuna gatha yuthu we
heta dinaye suwa wi ma enathuru
tabanu epa piyawara apasu
api naegemu yali naegemu
seda sulagak se derane......
malliye........
kirata harunu maw leyata nokara awaman
puthu sen sindaliya yuthu we
shri dalada wada wasana thuru
tabanu epa piyawara apasu
api naegemu yali naegemu
maha sayurak se derane......
malliye........මල්ලීයේ මෙතුවක් ගී පද
මල්ලීයේ මෙතුවක් ඔබගෙන්
කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා
ඇස් දෙක වාගේ රැක ගත යුතු වේ
මව්බිම මව්බිම ඒ අපගේ අම්මා.....
රණබිම ගිලිහුණ මගේ අත අවිය දරන්
නුඹ පෙරමුණ ගත යුතු වේ
හෙට දිනයේ සුව වී මා එනතුරු
තබනු එපා පියවර ආපසු
අපි නැගෙමු යළි නැගෙමු
සැඩ සුළඟක් සේ දෙරණේ......
මල්ලියේ........
කිරට හැරුණු මව් ලෙයට නොකර අවමන්
පුතු සෙන් සිඳලිය යුතු වේ
ශ්‍රී දළදා වැඩ වසනා තුරු
තබනු එපා පියවර ආපසු
අපි නැගෙමු යළි නැගෙමු
මහ සයුරක් සේ දෙරණේ......
මල්ලියේ........
Performances of Malliye Methuwak
Cover versions, live performances, and reality-show contestant performances of “Malliye Methuwak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malliye Methuwak LyricsMalliye Methuwak Lyrics Englishමල්ලීයේ මෙතුවක්මල්ලීයේ මෙතුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
