Thissa Wawe Iwura Langata Lyrics by Chamara Weerasinghe
Thissa Wawe Iwura Langata (තිස්ස වැවේ ඉවුර ළඟට) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Thissa Wawe Iwura Langata lyrics in Sinhala script (තිස්ස වැවේ ඉවුර ළඟට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thissa Wawe Iwura Langata |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 20 |
| UPDATED |
Thissa Wawe Iwura Langata Lyrics
Tissa wewe iwura langata sidaadiyen sandak awith
Ukulu mukulu hina handin wew diyawara pina gihilla
Kawadawath netha nogatunu sidaadiye aruma sandak
Matath hitak pahala wuna amathak wi duppathkam
(Hisa thewaru amuthu pusumba hitha kulmath welaa giyaa
Gatha thewaru saban bubulu mata wediyen pin karalaa...//)
Korali petaw ranju pitin weesi dalen panalaa giyaa
Ae desa maa neth yomaana oru kanda aethatama giyaa
(Diyaketa pahanata ihalin pem diyawara uswa giyaa
Mage ruwa ae netha gatunath samachchalen hinaa wuna...//)
Irunu sarame hil wehenna depota damma aenda gaththaa
Hithe wewunu sonduru hengum sorow katin epita giyaa
Tissa wewe iwura langata....තිස්ස වැවේ ඉවුර ළඟට ගී පද
තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්
උකුළු මුකුළු හිනා හඬින් වැව් දියවර පිනා ගිහින්
කවදාවත් නෙත නොගැටුණු සිදාදියේ අරුම සඳක්
මටත් හිතක් පහල වුනා අමතක වී දුප්පත්කම්
(හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා
ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා...//)
කොරළි පැටව් රංචු පිටින් වීසි දැලෙන් පැනලා ගියා
ඈ දෙස මා නෙත් යොමාන ඔරු කඳ ඈතටම ගියා
(දියකැට පහනට ඉහලින් පෙම් දියවර උස්ව ගියා
මගෙ රුව ඈ නෙත ගැටුනත් සමච්ච්ලෙන් හිනා වුනා...//)
ඉරුණු සරමෙ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
හිතේ වැවුනු සොඳුරු හැඟුම් සොරොව් කටින් එපිට ගියා
තිස්ස වැවේ ඉවුර ළඟට....Performances of Thissa Wawe Iwura Langata
Cover versions, live performances, and reality-show contestant performances of “Thissa Wawe Iwura Langata” on YouTube.
Cover Versions · 6
▶Coverතිස්ස වැවේ ඉවුර ලඟට - Thissa wawe iwura langata - KarokeSinhala Karoke
▶CoverChamara Weerasinghe New Song "Tissa Wawe" (Music by Darshana Wickramatunga)Darshana Wickramatunga
▶CoverThissa Wawe Iwra lagata Karoke තිස්ස වැවේ ඉවුර ලගට කැරොකේඑරා Music Ent
▶Coverතිස්ස වැවේ ඉවුර ලඟට thissa wewe iuralagata -chamara veerasinghe - songs guitar chordsSL songs guitar chords
▶CoverThissa Wawe Iura Lagata - Chamara Weerasingha (තිස්ස වැවේ ඉවුර ළඟට - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverතිස්ස වැවේ ඉවුර ළඟට... | Songs Of The Heart Song by : Chamara WeerasingheDilusha Ruwan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thissa Wawe Iwura Langata LyricsThissa Wawe Iwura Langata Lyrics Englishතිස්ස වැවේ ඉවුර ළඟටතිස්ස වැවේ ඉවුර ළඟට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics