Kiw Tikira Muwa (Muweththi) Lyrics
“Kiwutikira muwa tawarana muwetti” (කිවුටිකිරා මුව තවරන මුවැත්තී): Kiw Tikira Muwa (Muweththi) (කිවුටිකිරා මුව (මුවැත්තී)) lyrics, a Sinhala love song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කිවුටිකිරා මුව (මුවැත්තී) ගී පද, and many know it simply as Kiwutikira muwa.
| SONG | Kiw Tikira Muwa (Muweththi) |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Kiw Tikira Muwa (Muweththi) Lyrics Singlish
Kiwutikira muwa tawarana muwetti
Bovitiya pata muwin honda hasanana muwetti
Rane ruwata watthuwen kala ru ati singitti
Balagenayi yana ena maga andura wedi sitetti
Handawata pem bambaru bambayi ratu kara gat nura nethin
Nil andurata hita naliyayi turuluwenna sihina aran
Balagenayi muwetti kiwutariye padam hema
Amathak veyi sitetti.....
Kiwutikira muwa tawarana........
Nindawata anga hingakam ey paladorin geta godaveyi
Nil taru mal hina ratata numba gena yayi ruwetti
Balagenayi singitti akurata yana hita baledi
Hora gani muwetti......
Kiwutikira muwa tawarana........කිවුටිකිරා මුව (මුවැත්තී) ගී පද
කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී
හැන්දෑවට පෙම් බඹරු බඹයි රතු කර ගත් නුරා නෙතින්
නිල් අඳුරට හිත නලියයි තුරුලුවෙන්න සිහින අරන්
බලාගෙනයි මුවැත්තී කිවුටරියේ පාඩම් හෙම
අමතක වෙයි සිතැත්තී.....
කිවුටිකිරා මුව තවරන........
නින්දාවට අඟ හිඟකම් එයි පෑලදොරින් ගෙට ගොඩවෙයි
නිල් තරු මල් හීන රටට නුඹ ගෙන යයි රුවැත්තී
බලාගෙනයි සිඟිත්ති අකුරට යන හිත බාලෙදි
හොරා ගනි මුවැත්තී......
කිවුටිකිරා මුව තවරන........
Related Songs and Tags
Kiw Tikira Muwa (Muweththi) LyricsKiw Tikira Muwa (Muweththi) Lyrics Englishකිවුටිකිරා මුව (මුවැත්තී)කිවුටිකිරා මුව (මුවැත්තී) ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics