Athin Athata (Oya As Amathaka) Lyrics by Chamara Weerasinghe
Athin Athata (Oya As Amathaka) (ඈතින් ඈතට (ඔය ඇස් අමතක)) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Athin Athata (Oya As Amathaka) lyrics in Sinhala script (ඈතින් ඈතට (ඔය ඇස් අමතක) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athin Athata (Oya As Amathaka) |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 25 |
| UPDATED |
Athin Athata (Oya As Amathaka) Lyrics
Aetin aeta aetin aeta
Aetin aeta giyaa...
Maa laga thivu sitha aran giyaa
Suwanda vath maa laga nothiya
Amathak karalannam kiyaa giyaa..
Amathak karalannam kiyaa giyaa..
Oya aes amathak wenna nam
Mage aes piya wenna weyi...//
Seethala wehi bindu sema kadulu
Kada helenawaa nimak nowe
Polawa ihiluwath ee wehi bindu
Kadulu galannata ida madilu
Oya aes amathak wenna nam
Mage aes piya wenna weyi...//
Jeevithaye maga mata hari nuhuru
Ira batu tharuwai maga paeduu
Aetaka giya tharuwaka maa daewati
Paethum hadaa wee maga thaniwee
Oya aes amathak wenna nam
Mage aes piya wenna weyi...//ඈතින් ඈතට (ඔය ඇස් අමතක) ගී පද
ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග නොතියා
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//
සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//
ජීවිතයේ මඟ මට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් හඩා වී මග තනිවී
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//
Performances of Athin Athata (Oya As Amathaka)
Cover versions, live performances, and reality-show contestant performances of “Athin Athata (Oya As Amathaka)” on YouTube.
Cover Versions · 4
▶CoverChamara Weerasinghe - Athin Athata (Oya As Amathaka)SL Hits
▶CoverChamara Weerasinghe - Athin Athata (Oya As Amathaka) | Purple Range - KahatapitiyaDigital Diary
▶Coverඔය ඇස් අමතක වෙන්න නම් | Chamara Weerasinghe - Athin Athata (Oya As Amathaka)Panhinda TV
▶CoverAthin athata (Oya as Amathaka ) - Chamara werasinghe | ඈතින් ඈතට ( ඔය ඇස් අමතක ) චාමර වීරසිංහSanju Music Library
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athin Athata (Oya As Amathaka) LyricsAthin Athata (Oya As Amathaka) Lyrics Englishඈතින් ඈතට (ඔය ඇස් අමතක)ඈතින් ඈතට (ඔය ඇස් අමතක) ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics