Daladawe Hewa Hada Lyrics by Chamara Weerasinghe
Daladawe Hewa Hada (දළදාවේ හේවා හඬ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Daladawe Hewa Hada lyrics in Sinhala script (දළදාවේ හේවා හඬ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daladawe Hewa Hada |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 63 |
| UPDATED |
Daladawe Hewa Hada Lyrics
Daladawe hewa handa ahena kota
Mata wage numbatath duka daenenawada
Dalada veediye depasaka yanena sanda
Pera apa sarisaru mathakaya handanawada
Nuwara wewe reli binduna wageema
Apa pema bindunu da mama lasowin tama
Kolamba ratata mama giyata pasudama
Oba ohu hitha aran thibuna rahasema
Daladawe hewa handa....
Nethe dewatunath mage ruva hemadama
Oba nae mage hitha thurule randawana
Raka gath nisa mama mage pema pana sema
Daruwan lada namuth mage sitha oba gawa
Daladawe hewa handa....දළදාවේ හේවා හඬ ගී පද
දළදාවේ හේවා හඬ ඇහෙන කොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරිසැරූ මතකය හඬනවද
නුවර වැවේ රැළි බිඳුනා වාගේම
අප පෙම බිඳුනු දා මම ලසොවින් තාම
කොළඹ රටට මම ගියාට පසුදාම
ඔබ ඔහු හිත අරන් තිබුනා රහසේම
දළදාවේ හේවා හඬ....
නෙතේ දැවටුනත් මගෙ රුව හැමදාම
ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවාන
රැක ගත් නිසා මම මගෙ පෙම පණ සේම
දරුවන් ලද නමුත් මගෙ සිත ඔබ ගාව
දළදාවේ හේවා හඬ....Performances of Daladawe Hewa Hada
Cover versions, live performances, and reality-show contestant performances of “Daladawe Hewa Hada” on YouTube.
Cover Versions · 11
▶CoverDaladawe thewa hada I දළදාවේ හේවා හඬ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverChamara weearasinghe - Daladawe hewa hada (චාමර වීරසිංහ - දළදාවේ හේවා හඩ)𝕊𝕃 𝕄𝕦𝕤𝕚𝕔 𝔸𝕣𝕥
▶CoverDaladawe Hewa hada | (දළඳාවේ හේවා හඬ)| Chamara Weerasinghe | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶Coverදළදාවේ හේවා හඬ | Daladawe Hewa Hada - Cover By Dulan MenakaDUL Records
▶CoverChamara Weerasinghe - Daladawe Hewa Handa (දළදාවේ හේවා හඬ) Cover By Janith Harinda | LOFI | ChillJanith Harinda
▶Coverදළදාවේ හේවා හඩ Daladawe Hewa Hada Chamara WeerasingheSL Hit Songs
▶CoverDaladawe thewa hada I දළදාවේ හේවා හඬ | CoverBee Note Studios
▶CoverDaladawe Hewa Hada - Chamara Weerasingha (දළඳාවේ හේවා හඬ - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverදළදා වේ හේවා හඩ daladawe hewa hada . Chamara weerasingheශ්‍රීworld Tv
▶Coverදළදාවෙ හෙවා හඩ - Daladawe Hewa HadaGS PRODUCTION
▶CoverDaladawe hewa hada ( දළදාවේ හේවා හඩ ) chamara weerasinghe MG studio song collectionMG Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daladawe Hewa Hada LyricsDaladawe Hewa Hada Lyrics Englishදළදාවේ හේවා හඬදළදාවේ හේවා හඬ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics