Umathu Kala Ma Lyrics by Chamara Weerasinghe
Umathu Kala Ma (උමතු කලා මා) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Umathu Kala Ma lyrics in Sinhala script (උමතු කලා මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Umathu Kala Ma |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 10 |
| UPDATED |
Umathu Kala Ma Lyrics
Umathu kala ma umathu kala
Adarayan ma umathu kala
Niga kala oba niga kala
E adarayata oba niga kala
Ae itiri kale eka unu kadulak pamanai
Mage kusalanaya thula thibune visha madhuvai
Muva radune hisara van saradam vachanai
Oba vihilu kale mage jeevithayak samagai
Umathu kala ma ....
Jaya lathawakata kala igi bigi hari sondurui
Thawa vathawakata e igiyama hari kurirui
Nawa katha vagei kala katha harima miyurui
Oba itha rasata getu musa vadan rudurui
Umathu kala ma ....උමතු කලා මා ගී පද
උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා
ඇ ඉතිරි කලේ එක උණු කදුළක් පමණයි
මගෙ කුසලානය තුල තිබුනේ විෂ මධුවයි
මුව රැදුනේ හීසැර වන් සරදම් වචනයි
ඔබ විහිළු කලේ මගෙ ජීවිතයක් සමගයි
උමතු කලා මා ....
ජය ලතාවකට කල ඉගි බිගි හරි සොඳුරුයි
තව වතාවකට ඒ ඉගියම හරි කුරිරුයි
නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි
ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි
උමතු කලා මා ....Performances of Umathu Kala Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Umathu Kala Ma” on YouTube.
Live Performances · 2
Cover Versions · 10
▶CoverUmathu Kala Ma Umathu Kala | උමතුකලා | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶Coverchamara weerasinghe with purple range umathu kala ma umathukala songTheTurbofilms
▶CoverUmathu Kala Ma Umathu Kala | උමතු කලා මා උමතු කලා | Chamara WeerasingheNature's Creation || ස්වභාව ධර්මයේ නිමැවුම්
▶CoverUmathu Kala Ma Umathu Kala | උමතුකලා | Chamara Weerasinghe| DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverUmathu kala(උමතු කලා)-Chamara weerasinghe (චාමර වීරසිංහ)Dinu music
▶CoverChamara Weerasinghe - Umathu kala ma | චාමර වීරසිංහ - උමතු කළා මාMUSIC CLUB
▶Coverඋමතු කලා මා | Umathu Kala Ma by Chamara WeerasingheSindu FM
▶Coverඋමතු කලා .. මා උමතු කලා umathu kalaaa_chamara weerasinhaSindu srilanka
▶Coverඋමතු කලා මා උමතු කලා - චාමර වීරසිංහ Umathu Kala Ma Umathu Kala - Chamara Weerasingheමියුරු ගී Miyuru Gee
▶Coverඋමතු කලා මා song @chamaraweerasinghe.officialLakshan bandara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Umathu Kala Ma LyricsUmathu Kala Ma Lyrics Englishඋමතු කලා මාඋමතු කලා මා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics

