Maharagamata Wahinnathiwa Lyrics by Chamara Weerasinghe
Maharagamata Wahinnathiwa (මහරගමට වහින්නැතිව) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Maharagamata Wahinnathiwa lyrics in Sinhala script (මහරගමට වහින්නැතිව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maharagamata Wahinnathiwa |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 35 |
| UPDATED |
Maharagamata Wahinnathiwa Lyrics
Maharagamata vahinnetiva
vahinna one thanakata
kudayakvath athe netiva
ae athi bas navathuma langa //
Ude indan vada vindala
denuyi giye vada arila //
aendan hitapu saariyamai
hetath andinne kiyala
hetath andinne kiyala
Maharagamata vahinnetiva .....
Mahavessata themunoth ae
heta andinna andumak nae //
maga hitioth vessa nisa
gedara yanna venneth rae
gedara yanna venneth rae
gedara yanna venneth nae //මහරගමට වහින්නැතිව ගී පද
මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ //
උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා //
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා
හෙටත් අඳින්නේ කියලා
මහරගමට වහින්නැතිව .....
මහවැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ //
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් නෑ //Performances of Maharagamata Wahinnathiwa
Cover versions, live performances, and reality-show contestant performances of “Maharagamata Wahinnathiwa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverChamara Weerasinghe - Maharagamata ( මහරගමට වහින් නැතුව ) With FLASHBACK @ IDEAL ABIYOGAYAIDEAL ABIYOGAYA
▶CoverMaharagamata Wahinnethuwa | මහරගමට වහින්නැතුව | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverMaharagamata wahin nathiwa /Karoke / Chamara Weerasinghe / මහරගමට වහින් නැතිව / චාමර වීරසිංහTshan Entertainment Karaoke / Backing Track
▶CoverMaharagamata WahinnathiwaRohana Weerasinghe - Topic
▶CoverMaharagamata wahinnetiwa.. මහරගමට වහින්නැතිව..NRM Music.// Thatsara..sounds..එක්ක.Ruvinath Wedamulla
▶Coverමහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට - Chamara weerasinghe.SL LIVE SHOWS
▶CoverChamara Weerasinghe | මහරගමට වහින්නැතුව | Maharagamata Wahin nethuwa | Chamara WeerasingheOrange Video
▶CoverMaharagamata Wahinnathiwa | මහරගමට වහින්නැතිව | Cover Version | Gayan Sandeepa | Chamara WeerasingheGayan Sandeepa
▶CoverMaharagamata wahinnatiwa Chords - Chamara weerasinghe මහරගමට වහින්නැතිව chordsSMAG Music
▶CoverMaharagamata wahinnathiwa wahinna oonaa thanakata "මහරගමට වහින් නැතිව වහින්න ඔනෑ ඕනෑ තැනකට"සිංහ කොල්ලා Sinha Kolla
▶CoverMaharagamata Wahinnethiwa | මහරගමට වහින්නැතිව | EDM | Chamara weerasinghe | @SanamusiccreationSana music creation
▶CoverMaharagamata Wahinnathuwa |මහරගමට වහින්නැතුව | Covered by PawanSadipaDream Tone crew
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maharagamata Wahinnathiwa LyricsMaharagamata Wahinnathiwa Lyrics Englishමහරගමට වහින්නැතිවමහරගමට වහින්නැතිව ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
