Wana Wadule Lyrics by Chamara Weerasinghe
Wana Wadule (වන වදුලේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Wana Wadule lyrics in Sinhala script (වන වදුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wana Wadule |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 15 |
| UPDATED |
Wana Wadule Lyrics
Vana vadule vasantayata hoyiya
Bim thanne kakuliyo tika mage deyiya
Meva dakimen mage hitha gatha doyiya
Kakulu hal bath kaido me ayiya
Vev bedi ratata bath denne ape goyiya
Goyiyata pihita venne vev diya goyiya
Kanaya nathi thana panditha kavayiya
Mama nathi da kawuruda thanne ayiya
Vana vadule .../
Kurahan rake gama rakinne mage deyiya
Govithan balanne vehipoda dena deyiya
Vasiti inne bim thanne podda
Kakuliyo athi thana mama vemi loku ayiya
Vana vadule.../වන වදුලේ ගී පද
වන වදුලේ වසන්තයට හෝයියා
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
මේවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා
වැව් බැදී රටට බත් දෙන්නේ අපේ ගොයියා
ගොයියාට පිහිට වෙන්නේ වැව් දිය ගොයියා
කනයා නැති තැන පණ්ඩිත කාවයියා
මම නැති දා කවුරුද තැන්නේ අයියා
වන වදුලේ ..../
කුරහන් රැකේ ගම රකින්නෙ මගේ දෙයියා
ගොවිතැන් බලන්නේ වැහිපොද දෙන දෙයියා
වාසිටි ඉන්නේ බිම් තැන්නේ පොඩ්ඩා
කැකුලියෝ ඇති තැන මම වෙමි ලොකු අයියා
වන වදුලේ..../Performances of Wana Wadule
Cover versions, live performances, and reality-show contestant performances of “Wana Wadule” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverChamara Weerasinghe Nonstop With Flash Back Gadi kella/Beddata Sanda wage/Wana wadule wasanthayataFast Beat
▶Coverවන වදුලේ වසන්තය තේමා ගීය Wana Wadule Wasanthya Theme SongChiran Windsor
▶CoverWana Wadule | Chamara Weerasinghe | sinhala songs | Sri Musicsri music
▶CoverWana wadule chamara werasinghe with sanidapa වන වදුලේ වසන්තයට චාමර වීරසිංහ සනිධප සමගSameera chathuranga
▶Coverවන වදුලේ වසන්තයට - Wana Wadule Wasanthayata Dj remix - Chamara Weerasinghe(pdbeats)PDbeats
▶Coverලංකාර වන වදුලේSomaratne Dissanayake
▶CoverChamara Weerasinghe | ගාඩි කෙල්ලෙ | බැද්දට හද වගේ | වන වදුලේ වසන්තයට | චාමර වීරසිංහ | Flash backPS Creation
▶CoverWana Wadule Wasanthayata / වන වදුලේ වසන්තයට | හසීත මල්ලිගේ නලා පාරත් එක්ක කොහොමද ඒක Mirissa KawadiMirissa Kawadi Tv
▶CoverWana Wadule Wasanthayata - Chamara WeerasingheNate Kmar
▶Coverකපුටු-කොහෝ ගීත (ලංකාර වන වදුලේ) Kaputu -kohoo song (lankara wana wadule)Somaratne Dissanayake
▶Coverවන වදුලේ වසන්තයට | Wana Wadule Wasanthayata | Best of Chamara Weerasinghe Original TrackSL Video Zone
▶Coverවන වදුලේ වසන්තයට හෝයියා.. Chamara weerasingheAnushka Kavinda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wana Wadule LyricsWana Wadule Lyrics Englishවන වදුලේවන වදුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
