Kande Hapila Sanda Mulakala Netha Lyrics by Chamara Weerasinghe
Kande Hapila Sanda Mulakala Netha (කන්දෙ හැපිලා හඳ මුලා කලා නෙත) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Kande Hapila Sanda Mulakala Netha lyrics in Sinhala script (කන්දෙ හැපිලා හඳ මුලා කලා නෙත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kande Hapila Sanda Mulakala Netha |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 9 |
| UPDATED |
Kande Hapila Sanda Mulakala Netha Lyrics
(Kande hepila handa mula kala netha
Yamuda nage ada kande vihareta
Yamuda nage ada kande vihareta......//)
Pichcha mal kakulu aragena depa sibinnata
Paravunu mal deka epa handannata
Diwa hekilenne nathuwa kiyapan nago
Ma ekkala diga kanna enawada nango......
Kande hepila.....
Seda hawadi palandagena kandan yannata
Bara wune man kande vihareta
Diwurala bo maluwedi mata kiyapan nago
Thawa umba gena hithe tiyan innada nango......
Kande hepila.....//කන්දෙ හැපිලා හඳ මුලා කලා නෙත ගී පද
(කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට......//)
පිච්ච මල් කැකුලු අරගෙන දෙපා සිඹින්නට
පරවුනු මල් දැක එපා හඬන්නට
දිව හැකිලෙන්නේ නැතුව කියාපන් නගෝ
මා එක්කල දීග කන්න එනවද නංගෝ......
කන්දේ හැපිලා.....
සේද හවඩි පළඳාගෙන කැන්දන් යන්නට
භාර වුනේ මං කන්දේ විහාරෙට
දිවුරල බෝ මලුවෙදි මට කියාපන් නගෝ
තව උඹ ගැන හිතේ තියන් ඉන්නද නංගෝ......
කන්දේ හැපිලා.....//Related Songs and Tags
Kande Hapila Sanda Mulakala Netha LyricsKande Hapila Sanda Mulakala Netha Lyrics Englishකන්දෙ හැපිලා හඳ මුලා කලා නෙතකන්දෙ හැපිලා හඳ මුලා කලා නෙත ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics