Gedara Budun Kiyala Lyrics by Chamara Weerasinghe
Gedara Budun Kiyala (ගෙදර බුදුන් කියලා) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Gedara Budun Kiyala lyrics in Sinhala script (ගෙදර බුදුන් කියලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gedara Budun Kiyala |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 20 |
| UPDATED |
Gedara Budun Kiyala Lyrics
Gedara budun kiyala obe depa vandinna
Thaththe oba ma langa nae mata dekaganna
Piyen piyata dura yannata vaaruwa dunna
Obe senehasa kiyala bae iwara karanna
Diwa rae ye soya belu apa gena karunu
Anagathaya gena kiyala dun maha lakunu
Dolos mahe pahana wage del wi niwunu
Oba sihi wi haeduwa hita waawanu baeri
Gedara budun...
Kawa powa hada wada duka sepa wimasu
Dayabara wa hisa atha gae hitakin kulunu
Sohon kothe nidanakuge suwande raedunu
Oba sihi wi haeduwa hita waawanu baeri
Gedara budun...ගෙදර බුදුන් කියලා ගී පද
ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න
දිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණු
අනාගතය ගැන කියලා දුන් මහා ලකුණු
දොළොස් මහේ පහන වගේ දැල් වී නිවුණු
ඔබ සිහි වී හැඬුවා හිත වාවනු බැරි
ගෙදර බුදුන්...
කවා පොවා හදා වඩා දුක සැප විමසූ
දයාබරව හිස අත ගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදනකුගේ සුවඳේ රැඳුණු
ඔබ සිහි වී හැඬුවා හිත වාවනු බැරි
ගෙදර බුදුන්...Performances of Gedara Budun Kiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Gedara Budun Kiyala” on YouTube.
Cover Versions · 12
▶CoverGedara budun kiyala chamara weerasinghe songSinghe සිංහ
▶CoverGedara Budun Kiyala - Chamara WeerasingheNate Kmar
▶Coverගෙදර බුදුන් කියලා | Gedara Budun Kiyala | Chamara Weerasinghe Original Track | SL Video ZoneSL Video Zone
▶CoverGedara budun kiyala,ගෙදර බුදුන් කියලා,chamara weerJagath kurugama
▶Coverගෙදර බුදුන් කියලා -Gedara Budun kiyala - Cover |SAVITH SANJEEWA|CHAMARA WEERASINGHESavith K Sanjeewa
▶CoverGEDARA BUDUN KIYALA (ගෙදර බුදුන් කියලා ) CHAMARA WEERASINGHABJ SONGS
▶Coverගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වදින්න(gedara.budun) song.Thiththai Gunai
▶CoverGedara Budun Kiyala - Chamara Weerasingha (ගෙදර බුදුන් කියලා - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverගෙදර බුදුන් කියලා.../Gedara budun kiyala - චාමර වීරසිංහ/Sinhala KarokeSinhala Karoke
▶Coverchamara weerasinha gayana(ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වදින්, තාත්තේ ඔබ මා ලග නෑ මට දැක ගන්න)githayaවසරේ ජනප්‍රිය සිංදු එකතුව
▶Coverගෙදර බුදුන් කියලා-Gedara Budun KiyalaHadawathe Sindu - හදවතේ සිංදු
▶CoverGedara budun kiyala (ගෙදර බුදුන් කියල ) Cover By Kdc SandadewGaming Sanda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gedara Budun Kiyala LyricsGedara Budun Kiyala Lyrics Englishගෙදර බුදුන් කියලාගෙදර බුදුන් කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics