Oba Eka Iwuraki Lyrics by Chamara Weerasinghe
Oba Eka Iwuraki (ඔබ එක ඉවුරකි) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Oba Eka Iwuraki lyrics in Sinhala script (ඔබ එක ඉවුරකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Eka Iwuraki |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 10 |
| UPDATED |
Oba Eka Iwuraki Lyrics
Oba eka iwuraki
Aya eka iwuraki
Kandulu gangaki ma
Dogodathala giya
Kandulu gangaki ma
Degode hepi hepi
Degode randi randi
Thawa dura yannata bae
Thawa dura yannata bae
Vasanthaya nimavee
Magen oba duras vee
Ithin hamu nowe yali
Gathin venvela yamu
Nuwan thera bala imi
Nethin oba vela gami
Ithin hamu nowe yali
Sithin ven nowe
Sithin ven nowe imuඔබ එක ඉවුරකි ගී පද
ඔබ එක ඉවුරකි
ඇය එක ඉවුරකි
කඳුළු ගඟකි මා
දොගොඩතලා ගිය
කඳුළු ගඟකි මා
දෙගොඩේ හැපි හැපි
දෙගොඩේ රැඳි රැඳි
තව දුර යන්නට බෑ
තව දුර යන්නට බෑ
වසන්තය නිමාවී
මගෙන් ඔබ දුරස් වී
ඉතින් හමු නොවේ යලි
ගතින් වෙන්වෙලා යමු
නුවන් තෙර බලා ඉමි
නෙතින් ඔබ වෙලා ගමි
ඉතින් හමු නොවේ යලි
සිතින් වෙන් නොවී
සිතින් වෙන් නොවී ඉමුRelated Songs and Tags
Oba Eka Iwuraki LyricsOba Eka Iwuraki Lyrics Englishඔබ එක ඉවුරකිඔබ එක ඉවුරකි ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics