Sudu Sandun Malaka Lyrics by Chamara Weerasinghe
Sudu Sandun Malaka (සුදු සඳුන් මලක) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Sudu Sandun Malaka lyrics in Sinhala script (සුදු සඳුන් මලක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Sandun Malaka |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 408 |
| UPDATED |
Sudu Sandun Malaka Lyrics
Sudu sandun malaka suwada dige hitha petalenava
Mata kadulu didee numbe suwadata thaw lan venava
E atheethaye sithum pelama mata ridavanava
E atheethaye sithum pelama mata ridavanava
Sandun suwada thawaragena oya watha kamale
Lasi gaman lathaven ava hema handawe
Api ananthayata yanna nowe parami piruwe
Oba matath horen koheda giye na mata kiwe
Sandun malaka suwada dige hitha petalenava
Mata kadulu didee numbe suwadata thaw lan venava
(E atheethaye sithum pelama mata ridavanava)..//
Ridum didee perada gena mama sithannemi
E vedanava sathutak lesa ada vidinnemi
Oba yanna giyath mata pitupa duk novannemi
Ada sandun malaka suwada mage thani rakinnemi
Sandun malaka suwada dige hitha petalenava
Mata kadulu didee numbe suwadata thaw lan venava
(E atheethaye sithum pelama mata ridavanava)..//සුදු සඳුන් මලක ගී පද
සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා
මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
සඳුන් සුවඳ තවරාගෙන ඔය වත කමලේ
ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ
අපි අනන්තයට යන්න නොවේ පාරමි පිරුවේ
ඔබ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කිවේ
සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා
මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා
(ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා)..//
රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
ඒ වේදනාව සතුටක් ලෙස අද විඳින්නෙමී
ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමී
අද සඳුන් මලක සුවද මගේ තනි රකින්නෙමී
සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා
මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා
(ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා)..//
Related Songs and Tags
Sudu Sandun Malaka LyricsSudu Sandun Malaka Lyrics Englishසුදු සඳුන් මලකසුදු සඳුන් මලක ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics