Kurudu Suwadathi Sulagama Lyrics by Chamara Weerasinghe
Kurudu Suwadathi Sulagama (කුරුඳු සුවදැති සුළඟම) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Kurudu Suwadathi Sulagama lyrics in Sinhala script (කුරුඳු සුවදැති සුළඟම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kurudu Suwadathi Sulagama |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 15 |
| UPDATED |
Kurudu Suwadathi Sulagama Lyrics
Kurundu suwadethi sulangama
Nemburu wi mage susumata
Andagasana thuru prathama premaya
Sada tharunai jeewithe..
Hada siduru kala prathama premaya..
Sonduru puwathai jeewithe..
Sada tharunai jeewithe..
Wenada wagema purahanda..
Purawarayata paa enawita...//
Danena duka nidukak bawa..
Gamburu lesa danenawa mata..
Kurundu suwadethi sulangama....
Napura wapurana adurada..
Piduru awulai mathaketa.. //
Kaduru pupurai hada thula..
Eth mihiri eya mata..//
Kurundu suwadethi sulangama....කුරුඳු සුවදැති සුළඟම ගී පද
කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..
හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය..
සොඳුරු පුවතයි ජීවිතේ..
සදා තරුණයි ජීවිතේ..
වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පා එනවිට...//
දැනෙන දුක නිදුකක් බව..
ගැඹුරු ලෙස දැනෙනව මට..
කුරුඳු සුවදැති සුළඟම....
නපුර වපුරන අදුරද..
පිදුරු අවුලයි මතකෙට.. //
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරී එය මට..//
කුරුඳු සුවදැති සුළඟම....Related Songs and Tags
Kurudu Suwadathi Sulagama LyricsKurudu Suwadathi Sulagama Lyrics Englishකුරුඳු සුවදැති සුළඟමකුරුඳු සුවදැති සුළඟම ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics