Sandasee Dawasaka

Song Details: Singer & Composer Information
Sandasee Dawasaka Lyrics in Sinhala (සඳසේ දවසක ගී පද) and English by Chamara Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sandasee Dawasaka
👁️ VIEWS
3

Sandasee Dawasaka Lyrics

Sandase davasaka oba basa yaavi
Kaluvara ahasata duka thiyala
Hamuunu thanwala mal supipevi
Hamuwana wena aya gena hithala

Walaakulaki oba malaanikawa giya
His ahase sarana
Daraaganimi duka kata kiyannda
Oba ansathu wuda
Oba ansathu wuda

Sandase davasaka....

Salaana muwarada galaana yana sanda
Mada sulange dawati
Bala hindinu misa kumak karannada
Oba ansathu malaki
Oba ansathu malaki

Sandase davasaka....

සඳසේ දවසක ගී පද

සඳසේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

වළාකුලකි ඔබ මලානිකව ගිය
හිස් අහසේ සරනා
දරාගනිමි දුක කාට කියන්නද
ඔබ අන්සතු වූදා
ඔබ අන්සතු වූදා

සඳසේ දවසක....

සලාන මුවරද ගලාන යන සඳ 
මද සුළඟේ දැවටී
බලා හිඳිනු මිස කුමක් කරන්නද 
ඔබ අන්සතු මලකී
ඔබ අන්සතු මලකී

සඳසේ දවසක....

Frequently Asked Questions

Who sang Sandasee Dawasaka?

Chamara Weerasinghe performed Sandasee Dawasaka. Chamara Weerasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sandasee Dawasaka complete lyrics?

You can find the complete Sandasee Dawasaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sandasee Dawasaka?

Sandasee Dawasaka has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳසේ දවසක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳසේ දවසක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sandasee Dawasaka LyricsSandasee Dawasaka Song LyricsSandasee Dawasaka Lyrics Englishසඳසේ දවසක Lyricsසඳසේ දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsWeerasinghe Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sandasee Dawasaka" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sandasee Dawasaka" by Chamara Weerasinghe