Liyannata Pem Hasunak Lyrics by Chamara Weerasinghe
Liyannata Pem Hasunak (ලියන්නට පෙම් හසුනක්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Liyannata Pem Hasunak lyrics in Sinhala script (ලියන්නට පෙම් හසුනක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Liyannata Pem Hasunak |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 35 |
| UPDATED |
Liyannata Pem Hasunak Lyrics
Liyannata pem hasunak obe sita ganna
Upan sahasak hanguwan liya thabuwama
Hithe pudina pem mal obata pudadenna
Vasanthaya yali enakal balan hitiya man
Adaraye sundara than siyum lesa vindaganna
Obata berinam methuwak adare piliganna
Danena me pem hanguwan
Pawasavi vindawana tharam...
Liyannata pem hasunak obe sita ganna…
Jeevithaya labu abiman yalith boda karalanna
Parajitha wu premen beha thawath iwasanna
Gewana me duk kanda nam
Oba thama dannena ethida...
Liyannata pem hasunak obe sita ganna…ලියන්නට පෙම් හසුනක් ගී පද
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
වසන්තය යලි එනකල් බලන් හිටියා මං
ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
දැනෙන මේ පෙම් හැඟූමන්
පවසාවි විඳවනා තරම්...//
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…
ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න
පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න
ගෙවන මේ දුක් කඳ නම්
ඔබ තාම දන්නේ නැතිද...//
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…Performances of Liyannata Pem Hasunak
Cover versions, live performances, and reality-show contestant performances of “Liyannata Pem Hasunak” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowLiyannata Pem Hasunak - ලියන්නට පෙම් හසුනක් | Chanaka Srimal | Hiru Star Season 04 | 3rd RoundChanaka Srimal
▶Reality ShowLiyannata Pem Hasunak - ලියන්නට පෙම් හසුනක් | Chanaka Srimal | Hiru Star Season 04 | 3rd RoundChanaka Srimal
▶Reality ShowLiyannata Pem Hasunak - ලියන්නට පෙම් හසුනක් | Chanaka Srimal | Hiru Star Season 04 | 3rd RoundChanaka Srimal
Cover Versions · 12
▶CoverLiyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක් | Chamara WeerasingheWow People
▶CoverLiyannata Pem Hasunak (DNBeats Remix)DN BEATS
▶CoverLiyannata Pem Hasunak (ලියන්නට පෙම් හසුනක්) - SinduGENX | EDM CoverSinduGENX
▶CoverLiyannata pem hasunak I ලියන්නට පෙම් හසුනක් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverLiyannata Pem Hasunak(ලියන්නට පෙම් හසුනක්) | Chamara Weerasinghe Easy Piano TutorialSaradha Rajapaksha
▶CoverLiyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක් - චාමර වීරසිංහ | Chamara Weerasinghe - Sinhala Top SongsGeeRhythm
▶CoverLiyannata Pem Hasunak (ලියන්නට පෙම් හසුනක්) | Reggae Version | @reggaesaami PresentsREGGAE SAAMI
▶CoverLiyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක් | Voice Of Malindu Chathuranga 2026Malindu Chathuranga
▶CoverLiyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක් Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
▶CoverLiyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක් (EDM Chill Remix) | Mix By NiMaaNimaa
▶CoverLiyannata pem hasunak / ලියන්නට පෙම් හසුනක් Chamara werasingha covered by PrasannaPrasanna Thisera
▶CoverLiyannata Pem Hasunak | ලියන්නට පෙම් හසුනක්| chamara WeerasingheMusic Tube 🎶 🎼
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Liyannata Pem Hasunak LyricsLiyannata Pem Hasunak Lyrics Englishලියන්නට පෙම් හසුනක්ලියන්නට පෙම් හසුනක් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics