Oba Ma Hamuwana Lyrics by Chamara Weerasinghe
Oba Ma Hamuwana (ඔබ මා හමුවන) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Oba Ma Hamuwana lyrics in Sinhala script (ඔබ මා හමුවන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ma Hamuwana |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 19 |
| UPDATED |
Oba Ma Hamuwana Lyrics
Oba ma hamuwana apa dodamalu wana avasan sandawe
(ma gena mathakaya yali mata denu mana...//)
(adariye mage......//)
Oba gata ma weta sita atha wenathaka
senehasa kumatado lande
mata ma nathi kala oba gena athi mathakaya sitehi
mata ma nathi kala oba gena athi mathakaya
(mihidan karami hade....//)
Ohu weta wu oba ma athhala bawa
nokiyami kata ho lande
diwiyama mage hada kala
oba hata wedu senehasa sitehi
diwiyama mage hada kala
oba hata wedu senehasa
(kadulaki jeewithe mage.......//)
Oba ma hamuwana........ඔබ මා හමුවන ගී පද
ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
(මා ගැන මතකය යළි මට දෙනු මැන...//)
(ආදරියේ මගේ......//)
ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ළඳේ
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය
(මිහිදන් කරමි හදේ....//)
ඔහු වෙත වූ ඔබ මා අත්හළ බව
නොකියමි කාට හෝ ළඳේ
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස
(කඳුළකි ජීවිතේ මගේ.......//)
ඔබ මා හමුවන........
Performances of Oba Ma Hamuwana
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Hamuwana” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 9
▶CoverOBA MA HAMU WANA | ඔබ මා හමු වන | Chamara weerasinghe | Ledger Line Music Band / chamara / damithSECRET (PVT) LTD
▶CoverOba Ma Hamuwana | ඔබ මා හමුවන | Chamara WeerasingheWow People
▶CoverOba ma Hamuwana ඔබ මා හමුවන - Chamara WeerasingheMixtapes HD
▶CoverOba Ma Hamuwana - Chamara Weerasinghe | ඔබ මා හමුවන - චාමර වීරසිංහ.Sandun M
▶CoverOba maa hamuwana (ඔබ මා හමුවන ) | Chamara WeerasinghePrasanna Sampath
▶CoverOba Ma Hamuwana - Chamara Weerasingha (ඔබ මා හමුවන - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverOba Ma Hamuwana | ඔබ මා හමුවන | Chamara Weerasinghesdt buddy
▶CoverOba Ma Hamuwana-ඔබ මා හමුවන chamara weerasinghe.Thushantha jayasekara
▶CoverOba Ma Hamuwana | ඔබ මා හමුවන | Chamara Weerasinghe | Priyantha Nawalage | Mahesh MaddumaarachchiIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Hamuwana LyricsOba Ma Hamuwana Lyrics Englishඔබ මා හමුවනඔබ මා හමුවන ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics

