Jeewithaye Hodama Hariya Awul Wela Yaddi Lyrics by Chamara Weerasinghe
Jeewithaye Hodama Hariya Awul Wela Yaddi (ජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Jeewithaye Hodama Hariya Awul Wela Yaddi lyrics in Sinhala script (ජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithaye Hodama Hariya Awul Wela Yaddi |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 13 |
| UPDATED |
Jeewithaye Hodama Hariya Awul Wela Yaddi Lyrics
Jiwitheye hondama hariya awul welaa yaddee
Thamaa athata thama athawath sewanak nathi weddee
Wiriththanda dahas ganan maga balaana iddee
Numbata sapakdo me aes kandulin theth weddee
Mal natuwata pini binduwak bara wedi nathi handaa
Mal reenewa hisa namaana me loketa wendaa
Heena pokuru hitha puroona api kasanda bendaa
Mangala raa eliwena thuru numba samawa yeddaa
Jiwitheye hondama hariya ....
Mulu loketa honda moonak pennannata handaa
Oba wenuwen me wanathuru apamana duk wendaa
Thawa duratath ee gena nam kiyanne bari handaa
Gaeniyakata samawa dee rawatunada mandaa
Jiwitheye hondama hariya ....ජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී ගී පද
ජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගණන් මග බලාන ඉද්දී
නුඹට සැපක්දෝ මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී
මල් නටුවට පිනි බිඳුවක් බර වැඩි නැති හන්දා
මල් රේනුව හිස නමාන මේ ලෝකෙට වැන්දා
හීන පොකුරු හිත පුරෝන අපි කසාඳ බැන්දා
මංගල රෑ එලිවෙන තුරු නුඹ සමාව යැද්දා
ජිවිතයේ හොඳම හරිය ....
මුළු ලෝකෙට හොඳ මූනක් පෙන්නන්නට හන්දා
ඔබ වෙනුවෙන් මේ වනතුරු අපමන දුක් වින්දා
තව දුරටත් ඒ ගැන නම් කියන්න බැරි හන්දා
ගෑනියකට සමාව දී රැවටුනාද මන්දා
ජිවිතයේ හොඳම හරිය ....Related Songs and Tags
Jeewithaye Hodama Hariya Awul Wela Yaddi LyricsJeewithaye Hodama Hariya Awul Wela Yaddi Lyrics Englishජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දීජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics