Ma Adara Amma Lyrics by Chamara Weerasinghe
Ma Adara Amma (මා ආදර අම්මා) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Ma Adara Amma lyrics in Sinhala script (මා ආදර අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Adara Amma |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 31 |
| UPDATED |
Ma Adara Amma Lyrics
napuru wenna epa kiyala napuru nowe kiwa
darunu wenna epa kiyala darunu nowe kiwa
ma adara mage amma
ma adara amma
ege adara le kiri mama rasa karakara biwwa
mage lokaya mage vishwaya gedara budun amma
ma adara mage amma
ma adara amma
kandulu bindu hanga mata sura sepa dunna
rasa masavulu mata deela eya nokama unna
daru senehasa hinda apamana duk winda
duk karadara eya vindagena mata suwayama dunna
ma adara mage amma
yana ena thena vimasa ma pasupasa unna
hita ridunama hisa athaga duk gindara niwuwa
niweradi maga penwa guruharukam dunna
obata thiyena naya gewanna sasarama madi amma
ma adara mage amma
napuru wenna epa kiyala ....
ege adara le kiri ....මා ආදර අම්මා ගී පද
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා
ඇගෙ ආදර ලේ කිරි මම රස කරකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා
කඳුළු බිංදු හංගා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා
යන එන තැන විමසා මා පසුපස උන්නා
හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිවුවා
නිවැරදි මඟ පෙන්වා ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා ආදර මගෙ අම්මා
නපුරු වෙන්න එපා කියලා ....
ඇගෙ ආදර ලේ කිරි ....Performances of Ma Adara Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Adara Amma” on YouTube.
Cover Versions · 11
▶Coverමා ආදර අම්මා | Ma Adara Amma - Chamara Weerasinghe | Shan ManusathSandun M
▶Coverආදර අම්මා ගීතයත් සමඟ චාමර සංවේදීව කියන කතාව | Ma Adara Amma Chamara WeerasingheSirasa FM
▶Coverමා ආදර අම්මා - Ma Adara Amma - Chamara WeerasinghaAnanthaya LK
▶CoverMa Adara Amma (මා ආදර අම්මා) | Supun Perera | Aura | Piyum Neela WilaAURAmusicLK
▶Covermaa adara amma මා ආදර අම්මාpadmi manik
▶CoverMa Adara Amma (මා ආදර අම්මා) - Danushka Karunaratna Music Video 2020 / Sinhala New Song 2020Hiniduma Music
▶CoverMAA ADARA AMMA ( මා ආදර අම්මා ) CHAMARA WEERASINGHABJ SONGS
▶CoverMa Adara Amma - Chamara Weerasinghe (මා ආදර අම්මා - චාමර වීරසිංහ)Kirula Radio
▶Coverමා ආදර අම්මා | Ma Adara Amma - Chamara WeerasingheSoul Music
▶CoverMa Adara Amma - මා ආදර අම්මා- chamara weerasingheKR production
▶CoverMa Adara Amma | මා ආදර අම්මා | Chamara WeerasingheHIH MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Adara Amma LyricsMa Adara Amma Lyrics Englishමා ආදර අම්මාමා ආදර අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics