Obe Athin Mal Lyrics by Chamara Weerasinghe
Obe Athin Mal (ඔබේ අතින් මල්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Obe Athin Mal lyrics in Sinhala script (ඔබේ අතින් මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Athin Mal |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 27 |
| UPDATED |
Obe Athin Mal Lyrics
Obe atin mal mahala
Kurulu joduwak
Mathakada obe mata dunna
Kotteta urayak
Ape mathaka amathaka kara
Hitha tiya barak
Kohomada obe igila giye
Nopenena athak
Obe atin ...
Mage susum uhulagena
Gewana hama rayak
Kotta uraya thamathmata
Lengatuyi hugak
Obe atin ...ඔබේ අතින් මල් ගී පද
ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක් //
අපේ මතක අමතක කර
හිත තියා බරක්
කොහොමද ඔබ ඉගිළ ගියේ
නොපෙනෙන ඈතක් //
ඔබේ අතින් ...
මගේ සුසුම් උහුලාගෙන
ගෙවන හැම රැයක්
කොට්ට උරය තාමත්මට
ලෙන්ගතුයි හුඟක්
ඔබේ අතින් ...Performances of Obe Athin Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Athin Mal” on YouTube.
Cover Versions · 12
▶CoverObe Athin Mal Mahala | ඹබේ අතින් මල් මහලා | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverObe atin mal mahala weerasingha ඔබේ අතින් මල් මහලාSL vibes
▶CoverObe Athin Mal Mahala | Chamara Weerasinghe | BASS BOOSTED | @short thing'sShort Thing's By Thiwanka
▶CoverObe athin mal mahala | ( ඔබේ අතින් මල් මහලා ) | චාමර වීරසිංහsiha nada
▶Coverඔබේ අතින් මල් මහලා /Obe athin mala mahala- චාමර වීරසිංහ/Sinhala KarokeSinhala Karoke
▶CoverObe Athin Mal Mahala - Chamara Weerasingha (ඔබේ අතින් මල් මහලා - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverObe Athin Mal Mahala | ඔබෙී අතින් මල් මහලා | Chamara WeerasingheRelax Hits
▶Coverobe athin mal mahala ඔබේ අතින් මල් මහලා chamara weerasinghe චාමර වීරසිංහපෘථිවි ටීවී. pruthuwi tv .
▶Coverobe athin mal....Namal Udara
▶CoverObe Athin Mal Mahala|ඔබේ අතින් මල් මහලා|Chamara Weerasinghe | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverObe Athin Mal | ඔබේ අතින් මල්-Chamara Weerasinghe | චාමර වීරසිංහHodama Gee
▶CoverOBE ATHIN MAL MAHALA ( ඔබේ අතින් මල් මහලා ) CHAMARA WEERASINGHABJ SONGS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Athin Mal LyricsObe Athin Mal Lyrics Englishඔබේ අතින් මල්ඔබේ අතින් මල් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics