Napuru Venna Epa
Napuru Venna Epa Lyrics
napuru wenna epa kiyalala napuru nowe kiwa
darunu wenna epa kiyalala darunu nowe kiwa
ma ... a ... adara mage amma
ma ... a ... adara amma
ege adara le kiri mama rasa kara kara biwwa
mage lokaya, mage wishwaya gedara budun amma
ma ... a ... adara mage amma
ma ... a ... adara amma
kandulu bindu hangaa mata sura sepa dunna
rasa masawulu mata deela eya nokama unna
daru senehasa hinda apamana duk winda
duk karadara eya windagena mata suwayama dunna
ma ... a ... adara mage amma
yana ena thena wimasaa ma pasu pasa unna
hita ridunama hisa atha gaa duk gindara niwwa
niweradi manga pennaa guruharukam dunna
obata thiyena naya gewanna sasarama madi amma
ma ... a ... adara mage amma
napuru wenna epa ...නපුරු වෙන්න එපා ගී පද
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ... ආ ... ආදර මගේ අම්මා
මා ... ආ ... ආදර අම්මා
ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය, මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ... ආ ... ආදර මගේ අම්මා
මා ... ආ ... ආදර අම්මා
කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ... ආ ... ආදර මගේ අම්මා
යන එන තැන විමසා මා පසු පස උන්නා
හිත රිදුණම හිස අත ගා දුක් ගින්දර නිව්වා
නිවැරදි මඟ පෙන්නා ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා ... ආ ... ආදර මගේ අම්මා
නපුරු වෙන්න එපා .../
Frequently Asked Questions
Who sang Napuru Venna Epa?
Chamara Weerasinghe performed Napuru Venna Epa. Chamara Weerasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Napuru Venna Epa lyrics?
The lyrics for Napuru Venna Epa were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Napuru Venna Epa?
Priyantha Navalage composed the music for Napuru Venna Epa. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Napuru Venna Epa complete lyrics?
You can find the complete Napuru Venna Epa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Napuru Venna Epa?
Napuru Venna Epa has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නපුරු වෙන්න එපා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නපුරු වෙන්න එපා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Napuru Venna Epa" or discuss the lyrics with other music lovers.
Song Video
More from Chamara Weerasinghe
- Adara Wedilla Lyrics21 views
- Appachchi Man Awa Lyrics10 views
- Athugala Wehera Wadina Lyrics45 views
- Daladawe Hewa Hada Lyrics13 views
- Death Ahimi Man Lyrics0 views
- Dilisennata Pata Siwurak Lyrics9 views
- Diviyama Wage Lyrics27 views
- Gal Padawanne Lyrics10 views
- Gatabaru Kande Mudunedi Lyrics17 views
- Hinahennata Epa Horen Lyrics10 views
- Kanda Udin Hiri Gal Lyrics7 views
- Kiriweherata Yana Paare Lyrics9 views
- Kiw Tikira Muwa (Muweththi) Lyrics6 views
- Laya Gindarin (Sudu None) Lyrics4 views
- Lowen Adak Suwa Ninde Lyrics2 views
- Malliye Methuwak Lyrics5 views
- Mata Inna Denna Mage Paduwe Lyrics12 views
- Nihada Hith Manaye Pipi Lyrics4 views
- Nuwara Dalada Hamuduruwane Lyrics14 views
- Oba Ma Hamuwana Lyrics9 views
- Obath Sithanawa Lyrics5 views
- Obe Athin Mal Lyrics6 views
- Pama Unath Sikuru Tharuwa Lyrics8 views
- Sudu Sanda Eliya Lyrics38 views
- Sundara Duma Duma Na Lyrics11 views
- Susuman Gala Pathuman Bindee Lyrics8 views
- Thawa Tika Kalekin Mama Lyrics9 views
- Thissa Wawe Iwura Langata Lyrics7 views
- Wadu Amma Nowunamuth Ma Lyrics27 views
- Wal Dodam Malaka Lyrics11 views
- View All Songs105 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views