Samawela Hadaganna Mata Lyrics by Chamara Weerasinghe
Samawela Hadaganna Mata (සමාවෙලා හදාගන්න මට) is a Sinhala song sung by Chamara Weerasinghe. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Priyantha Navalage. This page presents the Samawela Hadaganna Mata lyrics in Sinhala script (සමාවෙලා හදාගන්න මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samawela Hadaganna Mata |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 42 |
| UPDATED |
Samawela Hadaganna Mata Lyrics
Samavela... hadaganna mata mage hitha
Ekama varak obe depa
Vandinna denna... vandinna denna...
Kilutak nae mage hadavatha saththai onna
Epa ithin mage daesa manga hera yanna
Samavela... hadaganna mata mage hitha
Obe sithata pitu paala man giya aetha
Kandulu walin netha themuna mata nodaneema
Adarayak nolabuna daa soyaa obe sitha
Man awath erehi una kasawatha mata
Samavela hadaganna...../
Kasawathin obe yana wita manga sansunwa
Adarayata hanguman nae hadavatha konaka
Gewaa ganna maa kala paw samavee mata
Ekama varak obe depa vandinna denna
Samavela hadaganna...../සමාවෙලා හදාගන්න මට ගී පද
සමාවෙලා... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා... හදාගන්න මට මගේ හිත
ඔබේ සිතට පිටු පාලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුනා මට නොදැනීම
ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි උනා කසාවත මට
සමාවෙලා හදාගන්න...../
කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයට හැඟුමන් නෑ හදවත කොනක
ගෙවා ගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
සමාවෙලා හදාගන්න...../
Performances of Samawela Hadaganna Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Samawela Hadaganna Mata” on YouTube.
Cover Versions · 12
▶CoverSamawela Hada Ganna - Chamara Weerasinghe| | Best Of Chamara WeerasingheStudio D&D
▶CoverSamawela (Tsr Beats Remix) සමාවෙලා | චාමර වීරසිංහTSR BEATS
▶CoverSamawela | සමාවෙලා | Samawela Hadaganna | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverChamara Weerasinghe | Samawela | සමාවෙලා හදාගන්න මට මගේ හිත | චාමර වීරසිංහ | Flash backPS Creation
▶Coverසමාවෙලා හදාගන්න මට | Samawela Hadaganna mata | Cover By Dilshan MadurangaDilshan Maduranga
▶Coverසමාවෙලා -Samawela - Chamara WeerasinghaAnanthaya LK
▶CoverSamawela | Chamara Weerasinghe | සමාවෙලා හදාගන්න මට මගේ හිත | චාමර වීරසිංහ |Sarith & Surith & NewsSL Live Beat
▶CoverSamawela hadaganna mata mage hitha//සමාවෙලා හදාරන්න මට මගේ හිත//Chamara weerasingheLove Songs
▶CoverSamawela Hada Ganna - Chamara Weerasinghe සමාවෙලා... හදාගන්න මට මගේ හිතsdt buddy
▶Coverසමාවෙලා හදාගන්න මට මගේ හිත - සජිත(සරා) ගේ හඩින්Lakshitha Madhuwantha
▶Coverසමාවෙලා හදාගන්න මට මගෙ හිත | samawela hadaganna mata mage hithaStatus Video
▶CoverSamawela Hadaganna Mata සමාවෙලා හදාගන්න මට Eshan Rathnayake Chamara Weerasinghe7rm Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samawela Hadaganna Mata LyricsSamawela Hadaganna Mata Lyrics Englishසමාවෙලා හදාගන්න මටසමාවෙලා හදාගන්න මට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist