Adarayata Kandulu Genath Lyrics by Chamara Weerasinghe
Adarayata Kandulu Genath (ආදරයට කඳුළු ගෙනත්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Adarayata Kandulu Genath lyrics in Sinhala script (ආදරයට කඳුළු ගෙනත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adarayata Kandulu Genath |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 23 |
| UPDATED |
Adarayata Kandulu Genath Lyrics
Adarayata kandulu genath numba giyada duras wela
Kalpayakata mewu pathum mata mawath ahimi kala
Pitupala ridawala athata giyath oya
Hitha handuwa thani wela kulundul senehe soya
Heenayak wage thamath api lanwunu e kaale
Heena koi tharam thibunath numbe namata me papuwe
Heena lowe ma thaniwi giyath samu aran rahase
Dasa piyan ma innam numba enathura pera se
Magemai kiya kiwu hati mathakai mata lan wela
Adare magen illa papuwata oya muhun tiya
Sagare tharam hadawa giyath samu aran rahase
Dasa piyan ma innam numba enathura pera se
Adarayata kandulu genath...ආදරයට කඳුළු ගෙනත් ගී පද
ආදරයට කඳුළු ගෙනත් නුඹ ගියදා දුරස් වෙලා
කල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කළා
පිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයා
හිත හැඬුවා තනි වීලා කුළුඳුල් සෙනෙහෙ සොයා
හීනයක් වගේ තාමත් අපි ළංවුණු ඒ කාලේ
හීන කොයි තරම් තිබුණත් නුඹේ නමට මේ පපුවේ
හීන ලොවේ මා තනිවී ගියත් සමු අරන් රහසේ
දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙර සේ
මගෙමයි කියා කිවු හැටි මතකයි මට ළං වෙලා
ආදරේ මගෙන් ඉල්ලා පපුවට ඔය මුහුණ තියා
සාගරේ තරම් හඬවා ගියත් සමු අරන් රහසේ
දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙර සේ
ආදරයට කඳුළු ගෙනත්...Performances of Adarayata Kandulu Genath
Cover versions, live performances, and reality-show contestant performances of “Adarayata Kandulu Genath” on YouTube.
Cover Versions · 5
▶Coverආදරයට කඳුළු ගෙනත් | Chamara WeerasinghaMusic.1
▶Coverආදරයට කඳුලු ගෙනත් -Adarayata Kandulu GenathGee Music
▶CoverAdarayata Kandulu Genath - ආදරයට කඳුළු ගෙනත්Foxxy Lanka
▶CoverAdarayata Kadulu Genath - Chamara Weerasinghe (ආදරයට කඳුළු ගෙනත් - චාමර වීරසිංහ)Kirula Radio
▶Coverආදරයට කදුලු ගෙනත් නුඹ ගිය දා දුරස් වෙලා | Chamara weerasinghe | SHADOW CREATIONS.Shadow_Creations | Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarayata Kandulu Genath LyricsAdarayata Kandulu Genath Lyrics Englishආදරයට කඳුළු ගෙනත්ආදරයට කඳුළු ගෙනත් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics