Nihada Hith Manaye Pipi Lyrics
“Nihada sit maanaye pipi sihina sittam kale” (නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ), Nihada Hith Manaye Pipi (නිහඩ හිත් මානයේ පිපී) lyrics: a Sinhala love song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිහඩ හිත් මානයේ පිපී ගී පද, and many know it simply as Nihada sit.
| SONG | Nihada Hith Manaye Pipi |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Nihada Hith Manaye Pipi Lyrics Singlish
Nihada sit maanaye pipi sihina sittam kale
Nisala santhanaye mage gayena geeyak vemi
Nibanda santhosayak genaa sonduru sevwandiyye
Mokada dagakara me taram naetida ispaasuwak
Mage jeevitheta avidin hitama horakam karan
Aadare rasa madiraa
Ohe dore giyaave uthuraa
Man thaama kodukamin miriki
Hitata heelaa naeti haegum kithi kevi kevi
Nihada sit maanaye pipi sihina sittam kale
Nisala santhanaye mage gayena geeyak vemi
Mage jeevitheta avidin hitama horakam karan
Aakahe vihagek se
Sita aeta giyaave piyamba
Oba vinda pem raehanen patalaa
Hita niskaarane heenayak aeduwe
Nihada hit maanaye ...නිහඩ හිත් මානයේ පිපී ගී පද
නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
නිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේ
මොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක්
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්
ආදරේ රස මදිරා
ඔහේ දෝරේ ගියාවේ උතුරා
මං තාම කෝඩුකමින් මිරිකී
හිතට හීලෑ නැති හැගුම් කිති කැවි කැවී
නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්
ආකහේ විහගෙක් සේ
සිත ඈත ගියාවේ පියඹා
ඔබ වින්ද පෙම් රැහැනෙන් පටලා
හිත නිස්කාරණේ හීනයක් අැදුවේ
නිහඩ හිත් මානයේ ...Related Songs and Tags
Nihada Hith Manaye Pipi LyricsNihada Hith Manaye Pipi Lyrics Englishනිහඩ හිත් මානයේ පිපීනිහඩ හිත් මානයේ පිපී ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics