Sarasaviye Doratuwa Langawath Na Lyrics by Chamara Weerasinghe
Sarasaviye Doratuwa Langawath Na (සරසවියේ දොරටුව ළඟවත් නෑ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Sarasaviye Doratuwa Langawath Na lyrics in Sinhala script (සරසවියේ දොරටුව ළඟවත් නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sarasaviye Doratuwa Langawath Na |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 36 |
| UPDATED |
Sarasaviye Doratuwa Langawath Na Lyrics
Sarasaviye doratuwa langawat na
Ape mathaka makila
Oyama pem kala oyama hera giya
Obe pemwatha thani karala
Obe pemwatha thani karala
Api agiya hama thanwala wena aya innawa
Oyama awidin balala yanawada
Wennathi dahak dewal gena matath hitenawa
Oyage senehe kawada labannada //
Yana ena atheradi ma obawa soyannawa
Mewan ruwak nam ma kese labannada
Pem bedi sahasak sit langa ma idak soyannawa
Oyage senehe kohen hoyannada //
Sarasaviye doratuwa ....සරසවියේ දොරටුව ළඟවත් නෑ ගී පද
සරසවියේ දොරටුව ළඟවත් නෑ
අපේ මතක මැකිලා
ඔයාම පෙම් කල ඔයාම හැර ගිය
ඔබේ පෙම්වතා තනි කරලා
ඔබේ පෙම්වතා තනි කරලා
අපි ආගිය හැම තැන්වල වෙන අය ඉන්නවා
ඔයාම ඇවිදින් බලලා යනවද
වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා
ඔයාගෙ සෙනෙහේ කවදා ලබන්නද //
යන එන අතෙරදි මා ඔබව සොයනවා
මෙවන් රුවක් නම් මා කෙසේ ලබන්නද
පෙම් බැදි සහසක් සිත් ළඟ මා ඉඩක් සොයනවා
ඔයාගෙ සෙනෙහේ කොහෙන් හොයන්නද //
සරසවියේ දොරටුව ....Performances of Sarasaviye Doratuwa Langawath Na
Cover versions, live performances, and reality-show contestant performances of “Sarasaviye Doratuwa Langawath Na” on YouTube.
Cover Versions · 4
▶CoverSarasaviye -Chamara Weerasingha | Chamara Weerasinghe Songs | Best Sinhala SongsStudio D&D
▶CoverSarasaviye Doratuwa Langawath Ne - Chamara Weerasingha (සරසවියේ දොරටුව ළඟවත් නෑ - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverSarasaviye Remix | සරසවියේ - චාමර වීරසිංහ | Chamara Weerasinghe | DJ MMW RemixDJ MMW RemiX
▶Coverසරසවියේ දොරටුව ළඟවත් නෑ අපේ මතක මැවිලා Sarasaviye Doratuwa Langawath Na.. ChamaraSL Entertainment with Prasa Bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarasaviye Doratuwa Langawath Na LyricsSarasaviye Doratuwa Langawath Na Lyrics Englishසරසවියේ දොරටුව ළඟවත් නෑසරසවියේ දොරටුව ළඟවත් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics