Obath Sithanawa Lyrics by Chamara Weerasinghe
Obath Sithanawa (ඔබත් සිතනවා) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Obath Sithanawa lyrics in Sinhala script (ඔබත් සිතනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obath Sithanawa |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 15 |
| UPDATED |
Obath Sithanawa Lyrics
Obath sithanawa mamath sithanawa
Nethin netha bala lavan golu wela
Ape sithum ape pathum
(Nuwan thulin dedena dutuwado....//)
Vidu piyase thuru gomuwe daga wayase lan wune
Sina podak oba ma wetha peda
Senehaye mal ma hada pipuna.....
Obath sithanawa......
Yauwanaye adaraye apa bandune ai nodana
Atheethaye dutu e anawaka unun mula wu ananthayama wu.....
Obath sithanawa.....ඔබත් සිතනවා ගී පද
ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
(නුවන් තුලින් දෙදෙනා දුටුවාදෝ....//)
විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේ
සිනා පොදක් ඔබ මා වෙත පෑදා
සෙනේහයේ මල් මා හද පිපුණා.....
ඔබත් සිතනවා......
යෞවනයේ ආදරයේ අප බැඳුනේ ඇයි නොදැන
අතීතයේ දුටු ඒ අනාවක උනුන් මුලා වූ අනන්තයම වූ.....
ඔබත් සිතනවා.....
Performances of Obath Sithanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Obath Sithanawa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverObath Sithanawa - Chamara WeerasingheAnanthaya LK
▶CoverObath Sithanawa (ඔබත් සිතනවා) Chamara Weerasinghe Best Songs -RRS MusicRRS Rohan music
▶CoverObath Sithanawa - Chamara Weerasinghewimukthics
▶CoverObath Sithanawa | ඔබත් සිතනවා | Reggae Cover | Mr. Chamara Weerasinghe | Best reggae @ReggaecrboyReggae cr boy
▶CoverObath sithanawa mamath sithanawa / Karoke / Chamara Weerasinghe / ඔබත් සිතනවා / චාමර වීරසිංහTshan Entertainment Karaoke / Backing Track
▶Coverඔබත් සිතනවා | Obath Sithanawa | Chamara Weerasinghe Old Hit Song | චාමර වීරසිංහSL Video Zone
▶CoverObath Sithanawa - Chamara Weearasingha (ඔබත් සිතනවා - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverObath Sithanava - Chamara Weerasinghe ඔබත් සිතනවා - චාමර වීරසිංහLakmal Jayasinghe
▶Coverඔබත් සිතනවා මමත් සිතනවා (Obath Sithanawa) - Chamara Weerasinha | Cover by Reggae SanduReggae Sandu
▶CoverObath Sithanawa - Chamara Weerasingha | ඔබත් සිතනවා - චාමර වීරසිංහPrecious Golden Classic
▶Coverඔබත් සිතනවාම.AI COVER SONG...Chamara WeerasingheSHADOW AI
▶CoverOBATH SITHANAWAAsiri
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obath Sithanawa LyricsObath Sithanawa Lyrics Englishඔබත් සිතනවාඔබත් සිතනවා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
