Athuru Siduru Nathiwa Lyrics by Chamara Weerasinghe
Athuru Siduru Nathiwa (අතුරු සිදුරු නැතිව) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Athuru Siduru Nathiwa lyrics in Sinhala script (අතුරු සිදුරු නැතිව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athuru Siduru Nathiwa |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 18 |
| UPDATED |
Athuru Siduru Nathiwa Lyrics
Aturu siduru natiwa pirunu
Supiri awanhale mama doratu paalaya
Prema karana nandodawana taru wisithuru lowe
Mama doratu paalaya
His athee duka dara neth dekee sepa pura
Mama rae adure geta godawenawa
Mage daru petawun turulu karan oba hinahenawa
Mata raja sepa mage gedarama wenawa
Mage hithe duka wela thanikame thani wela
Mama rae adure sihina dakinnawa
Rasa masawulu athare idan apa hinahenawa
Mama ae sihineth doratu rakinawa
Aturu siduru natiwa pirunu ...අතුරු සිදුරු නැතිව ගී පද
අතුරු සිදුරු නැතිව පිරුණු
සුපිරි අවන්හලේ මම දොරටු පාලයා
ප්‍රේම කරන නන්දොඩවන තරු විසිතුරු ලොවේ
මම දොරටු පාලයා //
හිස් අතේ දුක දරා නෙත් දෙකේ සැප පුරා
මම රෑ අදුරේ ගෙට ගොඩවෙනවා
මගේ දරු පැටවුන් තුරුළු කරන් ඔබ හිනැහෙනවා
මට රජ සැප මගේ ගෙදරම වෙනවා
මගේ හිතේ දුක වෙලා තනිකමේ තනි වෙලා
මම රෑ අදුරේ සිහින දකිනවා
රස මසවුළු අතරේ ඉදන් අප හිනැහෙනවා
මම ඒ සිහිනෙත් දොරටු රකිනවා
අතුරු සිදුරු නැතිව පිරුණු .../Performances of Athuru Siduru Nathiwa
Cover versions, live performances, and reality-show contestant performances of “Athuru Siduru Nathiwa” on YouTube.
Cover Versions · 12
▶CoverAthuru Siduru Nethuwa | අතුරු සිදුරු නැතුව පිරුණු | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverAthuru siduru nathiwa pirunu | ( අතුරු සිදුරු නැතිව පිරුනු ) | චාමර වීරසිංහsiha nada
▶CoverAthuru Siduru Nathiwa Pirunu - Chamara Weerasingha (අතුරු සිදුරු නැතිව පිරුනු - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverAthuru Siduru Nathiwa - Chamara Weerasingha | Chamara Weerasinghe Songs | Best Sinhala Songssri music
▶CoverAthuru siduru nathuwa pirunu | අතුරු සිදුරු නැතිව පිරුණු | Chamara WeerasingheRelax Hits
▶Coverඅතුරු සිදුරු නැතිව @chamara weerasingheදස්කම් TV
▶CoverAthuru Siduru Nethuwa | අතුරු සිදුරු නැතුව පිරුණු | Alliance Alawwa 2021Alliance Alawwa
▶CoverAthuru Siduru Nathiwa Pirunu / Chamara WeerasingheSTUDIO SENUTH
▶Coverඅතුරු සිදුරු නැතිව පිරුණු / Athuru Siduru Nathiwa Pirunu | chamara weerasingha / චාමර වීරසිංහSL PRANUKA
▶Coverඅතුරු සිදුරු නැතිව පිරිණු | Athuru Siduru | Chamara WeerasingaheSL Music.Modifiers
▶CoverAthuru Siduru Nathiwa Pitunu ( අතුරු සිදුරු නැතිව පිරුනු )| chamara weerasinghe | DS Music beet 2024DS BEATS
▶Coverඅතුරු සිදුරු නැතුව (athuru siduru nathuwa pirunu) චාමර වීරසිංහ(chamara weerasinghe) හදවතේ ගායකයාeverything
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athuru Siduru Nathiwa LyricsAthuru Siduru Nathiwa Lyrics Englishඅතුරු සිදුරු නැතිවඅතුරු සිදුරු නැතිව ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics