Sandata Sanda Eliyata Malata Mal Pokurata Lyrics
“Sandata sanda elayata” (සඳට සඳ එළයට), Sandata Sanda Eliyata Malata Mal Pokurata (සඳට සඳ එළයට මලට මල් පොකුරට) lyrics: a Sinhala inspirational song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳට සඳ එළයට මලට මල් පොකුරට ගී පද.
| SONG | Sandata Sanda Eliyata Malata Mal Pokurata |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 55 |
| UPDATED |
Sandata Sanda Eliyata Malata Mal Pokurata Lyrics Singlish
Sandata sanda elayata
Malata mal pokurata
Kawiyo kavi leewata
Wenas wewida me minisunge sitha
Me minisunge sitha
Umatuwen math wela
Ragayata lol wela
Manasa weedo mula
Sumudu mal parawela //
Andura lowa raja wela
Minis sitha golu wela
Vishwayama wee mula
Dahama atha sangawila //
Sandata sanda ....සඳට සඳ එළයට මලට මල් පොකුරට ගී පද
සඳට සඳ එළයට
මලට මල් පොකුරට
කවියෝ කවි ලීවට
වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත
උමතුවෙන් මත් වෙලා
රාගයට ලොල් වෙලා
මනස වීදෝ මුලා
සුමුදු මල් පරවෙලා //
අඳුර ලොව රජ වෙලා
මිනිස් සිත ගොළු වෙලා
විශ්වයම වී මුලා
දහම ඇත සැඟවිලා //
සඳට සඳ ....Performances of Sandata Sanda Eliyata Malata Mal Pokurata
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Sanda Eliyata Malata Mal Pokurata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Sanda Eliyata Malata Mal Pokurata LyricsSandata Sanda Eliyata Malata Mal Pokurata Lyrics Englishසඳට සඳ එළයට මලට මල් පොකුරටසඳට සඳ එළයට මලට මල් පොකුරට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
