Ipadi Lowe (Sinaha Kandulu) Lyrics by Greshan Ananda
Ipadi Lowe (Sinaha Kandulu) (ඉපදී ලොවේ (සිනහා කඳුළු)) is a Sinhala song sung by Greshan Ananda. The lyrics were written by Hemasiri Halpita, and the music is composed by Sarath De Alwis. This page presents the Ipadi Lowe (Sinaha Kandulu) lyrics in Sinhala script (ඉපදී ලොවේ (සිනහා කඳුළු) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ipadi Lowe (Sinaha Kandulu) |
|---|---|
| SINGER | Greshan Ananda |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 183 |
| UPDATED |
Ipadi Lowe (Sinaha Kandulu) Lyrics
Chitrapataya: Mamai Raja (1989)
Sinhaa kandulu enavaa... yanavaa...
Ipadee lowe navaathen pale
Minisa rangayi rangane...
Bhavayen bhave viraame ape
Kaale tikai jeewithe...
Sinhaa kandulu enavaa.. yanavaa...
Bhavayen bhave viraame ape
Kaale tikai jeewithe...
Ipadee lowe navaathen pale
Minisa rangayi rangane...
Me seena gamane nawathi innaa
Ambalamai maawathe....
Me paalu kathare oba maa hamuwee
Yaa yuthu maga meya we....
Ahaganna mithure lokaya karaliya wenavaa
Maayawe naluwo api...
Bhavayen bhave viraame ape
Kaale tikai jeewithe...
Ipadee lowe navaathen pale
Minisa rangayi rangane...
Nonivanna mithure pahane chaayaa
Kisidaa me athwela...
Sudilewi semadaa naame obage
Hiru se aakaasaye...
Jaya ganna mathudaa paraduma paradia yuthuwe
Me loka ranga mandale...
(Bhavayen bhave viraame ape
Kaale tikai jeewithe...
Ipadee lowe navaathen pale
Minisa rangayi rangane...
Sinhaa kandulu enavaa.. yanavaa...//)ඉපදී ලොවේ (සිනහා කඳුළු) ගී පද
චිත්‍රපටය : මමයි රජා (1989)
සිනහා කඳුළු එනවා... යනවා...
ඉපදී ලොවේ නවාතැන් පලේ
මිනිසා රඟයි රංගනේ...
භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ...
සිනහා කඳුළු එනවා.. යනවා...
භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ...
ඉපදී ලොවේ නවාතැන් පලේ
මිනිසා රඟයි රංගනේ...
මේ සීන ගමනේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ....
මේ පාළු කතරේ ඔබ මා හමුවී
යා යුතු මග මෙය වේ....
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි...
භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ...
ඉපදී ලොවේ නවාතැන් පලේ
මිනිසා රඟයි රංගනේ...
නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ...
සුදිලේවි සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ...
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මණ්ඩලේ...
(භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ...
ඉපදී ලොවේ නවාතැන් පලේ
මිනිසා රඟයි රංගනේ...
සිනහා කඳුළු එනවා.. යනවා...//)Related Songs and Tags
Ipadi Lowe (Sinaha Kandulu) LyricsIpadi Lowe (Sinaha Kandulu) Lyrics Englishඉපදී ලොවේ (සිනහා කඳුළු)ඉපදී ලොවේ (සිනහා කඳුළු) ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda LyricsSarath De Alwis ComposerHemasiri Halpita Lyricist