Atha Ran Wiman Lyrics by Priya Sooriyasena
Atha Ran Wiman (ඈත රන් විමන්) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Premakeerthi de Alwis, and the music is composed by Clarence Wijewardena. This page presents the Atha Ran Wiman lyrics in Sinhala script (ඈත රන් විමන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Ran Wiman |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Premakeerthi de Alwis |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 4,369 |
| UPDATED |
Atha Ran Wiman Lyrics
[Verse 1]
-------------------------------------
Etha ran viman thulin...
Pata selayen sedi...
Etha ran viman thulin...
Paata selayen sedi...
Mudu seetha hima mudun atharin
Ebi balanawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
[Verse 2]
-------------------------------------
Melowen eha... sitan...
Etha lokayen evith...
Melowen eha... sitan...
Etha lokaye...n evith...
Mudu neela pitha lohitha pehe
Etha dilenawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
[Verse 3]
-------------------------------------
Reta tharu dahas ganan...
Etha surapuren... veti...
Reta tharu dahas ganan...
Etha surapuren... veti...
Ada reta ada re...ta
Ada reta dilenawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
[Verse 4]
-------------------------------------
Geetha rawayen selee...
Detha adaren welee...
Geetha rawayen selee...
Detha adaren welee...
Oba keewa pem katha... asuren
Geetha mewenawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...
[Verse 5]
-------------------------------------
Reta tharu dahas ganan...
Etha surapuren... veti...
Reta tharu dahas ganan...
Etha surapuren... veti...
Ada reta ada re...ta
Ada reta dilenawa...
A A A... A ha ha...
Ha ha ha... a... ha ha...ඈත රන් විමන් ගී පද
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හාPerformances of Atha Ran Wiman
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Ran Wiman” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowAtha Ran Wiman (ඈත රන් විමන් ) | Group Song | Dream Star Season 11 | TV DeranaGroup Song
▶Reality ShowEtha Ran Wiman - ඈත රන් විමන් | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 24Etha Ran Wiman
▶Reality ShowEtha Ran Wiman - ඈත රන් විමන් | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 24Etha Ran Wiman
▶Reality ShowAtha Ran Wiman (ඈත රන් විමන්) | Sanjeewa Pushpakumara | Hiru Star Season 05Sanjeewa Pushpakumara
▶Reality ShowAtha Ran Wiman (ඈත රන් විමන්) | Sanjeewa Pushpakumara | Hiru Star Season 05Sanjeewa Pushpakumara
▶Reality ShowAtha Ran Wiman (ඈත රන් විමන්) | Sanjeewa Pushpakumara | Hiru Star Season 05Sanjeewa Pushpakumara
Live Performances · 3
Cover Versions · 12
▶CoverAtha Ran Wiman | ඈත රන් විමන් | MANGO COVERMANGO Music
▶Coverඈත රන් විමන් | Atha Ran Wiman Acoustic Version | Priya Sooriyasena | Best Of Derana Dell StudioSL Gold Hits
▶CoverEtha Ran Wiman | ඈත රන් විමන් තුලින් | Iroshi & Luckshitha Suriyasena | Rupavahini Leisure TimePriya Suriyasena
▶Coverපෙර පිනටක ලැබුන කට හඬක් | Etha Ran Wiman | ඈත රන් විමන් | Erandi Heshani | එරන්දි හේෂානිPolkichcha - පොල්කිච්චා
▶CoverAtha Ran Wiman Thulin - Priya Sooriyasena Acoustic VersionEight Seven Studios (87S)
▶CoverAtha Ran Viman - ඈත රන් විමන් | Reggae-Rap Version | Priya SooriyasenaReggae Machan
▶Coverඈත රන් විමන් තුලින් - Rock VersionVibe Music Hub
▶CoverAtha Ran Wiman | ඈත රන් විමන් | Lakshitha Sooriyasena | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverAtha Ran Viman - ඈත රන් විමන් | EDM VERSION | Priya SooriyasenaTHIYU & LINETHSA
▶CoverAatha Ran Viman (ඈත රන් විමන් තුලින්) | Priya Sooriyasena | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverEtha Ran Wiman - ඈත රන් විමන් තුලින් - Priya Sooriyasena Sinhala Guitar ChordsGuitar Patron
▶CoverAtha Ran Wiman | ඈත රන් විමන් තුලින් | Numabre Bongo CoversNumbare - නම්බරේ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Ran Wiman LyricsAtha Ran Wiman Lyrics Englishඈත රන් විමන්ඈත රන් විමන් ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsClarence Wijewardena ComposerPremakeerthi de Alwis Lyricist


